ඇවිද යන්නම් දුරක මම
පාර තියෙනා ඉසව්වක් ලඟ
යනෙන හැම තැන පාළු මඟ ලඟ
නුඹව මම තව සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා
සිනාසෙන්නම් සිතින් හැමදින
නුඹේ හසරැල් හදට අරගෙන
සිනාවෙන මොහොතකුත් පසා
නුඹේ සිත මම සොයනවා
පාර තියෙනා ඉසව්වක් ලඟ
යනෙන හැම තැන පාළු මඟ ලඟ
නුඹව මම තව සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා
සිනාසෙන්නම් සිතින් හැමදින
නුඹේ හසරැල් හදට අරගෙන
සිනාවෙන මොහොතකුත් පසා
නුඹේ සිත මම සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා
නෙතට නෙත හමුවෙනා මොහොතක
නුඹව සෙයනෙමි වරු ගනන් මම
නුඹේ කැල්මක් ලැබෙන තෙක් මම
වරු ගනන් මඟ බලනවා
නුඹ ඉවත ඇඳිලා දුවනවා
මගෙන් ඇතට දුවනවා
නෙතට නෙත හමුවෙනා මොහොතක
නුඹව සෙයනෙමි වරු ගනන් මම
නුඹේ කැල්මක් ලැබෙන තෙක් මම
වරු ගනන් මඟ බලනවා
නුඹ ඉවත ඇඳිලා දුවනවා
මගෙන් ඇතට දුවනවා
ලස්සනයි.
ReplyDeleteහ්ම්ම් අර්තයට ගොඩක් ආසයි මං අපුරුයි අක්කෙ..
ReplyDeleteලස්සන කවි පෙළක්.... :)
ReplyDeleteරසවත් කවි පෙළක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
විරහවේ ඇති රසයත් මෙයයි :)
ReplyDeleteඅනර්ඝයි