නුඹ ඔහොම
මදේස බලා සිටි
මම
මෙහෙම
ඔබ දෙස බලා සිටි
වියැළුනු දුකක්
හද පිරි පෙමක්
ලඟ නැති හිතක්
එත් සුන්දර හැඟුමක්
ප්‍රේමයද මේ
ආලයද මේ
නිරුත්තර හැඟුමක් ලඟ
අවයාජ පෙමකින්
බලා සිටිමි මම
තවත් මොහොතක්
නුඹ දෙසම
නුඹේ නිකැලැල්
වත දෙසම....
______________________________________සෂි.
මම
මෙහෙම
ඔබ දෙස බලා සිටි
වියැළුනු දුකක්
හද පිරි පෙමක්
ලඟ නැති හිතක්
එත් සුන්දර හැඟුමක්
ප්‍රේමයද මේ
ආලයද මේ
නිරුත්තර හැඟුමක් ලඟ
අවයාජ පෙමකින්
බලා සිටිමි මම
තවත් මොහොතක්
නුඹ දෙසම
නුඹේ නිකැලැල්
වත දෙසම....
______________________________________සෂි.
හ්ම් ....
ReplyDeleteහම්
Deleteඅහා ඒ සිතුවිල්ල ලස්සනයි. :)
ReplyDeleteපරණ නොට් එකක් බ්ලොග් පොස්ට් එකක් කරන්න හිතුවා
Deleteහොඳයි වෑයම
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ලස්සනයි.... :)
ReplyDeleteලස්සනයි
ReplyDelete