නොමැති නම් දිවි මඟට
ගෙවනු කෙලෙසද සසර මඟ
රැඳි ආ ගමන් මඟ තුල
සසර දුරු කතර දිග
ගෙවෙයි නම් මගේ දිවිය
බුදු සමිඳුගේ සෙවණ යට
රැඳුනු මෙත් සිසිල ලඟ
අතැති බෝ කොළය තුල
මැවුනු අනියත දම
පසක් විය බුදු සුවඳ යට
ගෙවු දුරු කතර මම
සසර දුක නිවෙන මඟ
තවත් නොපමාව යමි
බැමි ලිහෙන තුරු ගමන
ගෙවනු කෙලෙසද සසර මඟ
රැඳි ආ ගමන් මඟ තුල
සසර දුරු කතර දිග
ගෙවෙයි නම් මගේ දිවිය
බුදු සමිඳුගේ සෙවණ යට
රැඳුනු මෙත් සිසිල ලඟ
අතැති බෝ කොළය තුල
මැවුනු අනියත දම
පසක් විය බුදු සුවඳ යට
ගෙවු දුරු කතර මම
සසර දුක නිවෙන මඟ
තවත් නොපමාව යමි
බැමි ලිහෙන තුරු ගමන
______________________________.
ReplyDeleteනිසල සංසුන් සිතින්
පෙර මග වඩින්නෙ
ධර්ම නෙත සොයා යන
මහිමයෙ සිටින්නෙ
දෙ මව්පියන් සොහොයුරන්
දුපුතුන් හැර දමා
නිවන් මග සොයන්නට
පුරන්නෙ ධර්ම මග පිලිවෙත්
දුක හදුන ගත් අයුරු
විමසන්න ඉඩ ලැදොත්
කාහවතට එන සිත
දුන් අයුර පැවසුවොත්
______එරන්______
සිතත් නිඩව පවසනා හැටි
Deleteඅසන් හෙමහිට ලඟට ඇවිදින්
කහවත් දෙන අමා සුව විද
නිවන් මඟ ලඟ නතර වෙමු අපි
____________________________
රිප්ලයි කවිය හරිම ලස්සනයි ඊර්ෂාන් අයියේ
This comment has been removed by the author.
Deleteලොවෙ දුක අත් දුරු කරන්නට
Deleteබුදු හිමි බෙලෙන් ඒ මග පියනගන්නට
අනුහස් දැහන මග මොක් සුව ලබන්නට
මමත් පතන්නෙමි කහවත් පිලිවෙත පුරන්නට
ගෙවු දුරු කතර මම
ReplyDeleteසසර දුක නිවෙන මඟ
තවත් නොපමාව යමි
බැමි ලිහෙන තුරු ගමන
ලස්සනයි
ස්තුතියි මල්ලි
Deleteඅයියො අසරණයි.කොහොමද ඉතිං මම පිළිතුරු කවි අමුණන්නේ.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
හරිම ලස්සනයි තෙරුම ....
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteහරිම ලස්සනයි කවි පෙල..
ReplyDelete