හිතන් උහුලන දිවියෙ බර මම
මටත් වැඩි නැ යන්න තව දුර
සිතින් නොසැලි රැදි වුන් මට
දිවිය සරදම් කරයි රහසෙම
ඇවිද ආ මඟ සසර දිගු වුන
ඇවිද ආ මඟ සසර දිගු වුන
යන්න නොකිය වරු නැ මට
ඇවිද යන්නම් ගමන නිමවන
ලොවම එරෙහියි මහළු කම ලඟ
හිතින් නොසැලි හිදිමි මම තව
හිතින් නොසැලි හිදිමි මම තව
දිවියෙ ලද ගල් පරළු අභියස
තබා මම මගේ හිතම උගසට
දිවිය ගෙවනෙමි දිවිය අතරෙම
හිතෙන් අඩන්න වදන් පෙලක්
ReplyDeleteෆොටෝ එක පට්ට..
ReplyDelete:P