යනෙන මඟතොට
පාළු පාරක
දැනෙන තනිකම
නුඹ ගෙනෙයිනම්
ඇසෙන වදනක
නැගෙන සො දුක්
හද දවා දැන්
රිදුම් දෙයිනම්
පාළු පාරක
දැනෙන තනිකම
නුඹ ගෙනෙයිනම්
ඇසෙන වදනක
නැගෙන සො දුක්
හද දවා දැන්
රිදුම් දෙයිනම්
නැගෙන තනිකම
රිදෙන හදවත
රිදෙන හදවත
තවත් රිදවුම්
මට ගෙනෙයි නම්
හිතින් ලැතැවි
හිතින් ලැතැවි
හඩනු ඇයි මං
ලඟින් තනියට
තනිකම හිදියි නම්
තනිකම කවදාවත් කවුරුවත් හැර යන්නෙ නෑ නේද
ReplyDelete