තරු
පිරි අහසක් මකයි තනිකම රැ සඳ මානේ
සද
පිරි අහසක් නිවයි ගනදුර රැ තුන් සිත් මානේ
හිත
රැදි රහසක් කියයි මසිතට හැමදා හිත් මානේ
නුඹ
නැති ලොවක් උනයි කදුලැලි නෙත් මානේ
හද
පිරි පැතුමක් දැවෙයි රහසෙම හිත් මානේ
නෙත
රැදි කදුලක් වැටෙයි රහසේම ඇස් මානේ
හිමිනැති
පෙමක් ගෙනෙයි සුසුමන් හිත් මානේ
කදුලැලි
ගොඩක් තනයි මාළිඟ බොඳවන මානේ
හරිමම ලස්සනයි යාලු :)
ReplyDeleteස්තුතියි යාලු
ReplyDelete