අඳුරේම මියැදුන පෙම් හිතට එළි දෙන්න
නුඹ ආවේ සද විලස ගණදුරම දුරලන්න
සුවඳ ගෙනෙනා මගේ පෙම් කුසුම පුබුදන්න
නුඹ ආවේ
හැම දාම පෙම් සුවඳ මට දෙන්න
නිදිබර මගේ දෙනුවන් ආදරෙන් කිතිකවා
නුඹ සොරා ගෙන ගියා මගේ හිතම සනසවා
නොලියු පෙම් රහස් හිත තුලම සඟවලා
නුඹ ඇත දුර ගියා නිදන නෙතු හඩවලා
No comments:
Post a Comment
කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?