මෙච්චර දවස් අකුරු කරපු මගේ කළුවර හීනයට හරියටම මාසයයි.....
හුඟක් ආසාවෙන් හිටියේ මම නිර්මාණය කරන එක වචන් පෙළක් හරි ලියා බ්ලොග් එකක් කරනවා කියලා...ඒත් සමහර සමහර දෙවල් නිසා මට ඒ අවස්තාව නැතිවුනා...
නමුත් මම පටන් ගත්තා...
කවි ලියන්න......බ්ලොග් ලියන්න නම් මම තාමත් ප්‍රථමික අවදියේ ඉන්නේ.....
ඒත් මට පුඵවන් විදියට මට දැනෙන විදියට මට මට හිතෙන දේ පද එකින් එකට අමුණලා කවියක් ගලපලා හරිම ආසාවෙන් මේ බ්ලෝග් එකේ ලියුවේ...
ඒත් බ්ලොග් ලියන්න නම් මම තාමත් පුංචි වැඩි....හුඟක් වැරදි ඇති ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහටත් හිතට එන ඔනෙම අහසහක් නිර්මාණයක් කරලා ලියනවා
මෙච්චර දවස් කඵවර හිනය තුලින් ඔයාලා දැක්කේ හිතේ ගුලි වෙලා තිබ්බ ආදරයක මතක එකතු කරපු වෙදනාබර නිර්මාණ....
නමුත් පළමු මස අවසන් වෙනවත් එක්කම කළුවර හීනය තුලින් අලුත් දෙයක් ලියන්න මම උතසහ කරනවා....මම හිතනවා මේ කළුවර හීනයට වෙනස් ඔනේම කරන වෙලාවක් කියලා
ස්තුතියි මගෙත් එක්ක රැදිලා හිටිය හැමොන්නටම..
ස්තුතියි මගෙත් එක්ක රැදිලා හිටිය හැමොන්නටම..
.
හැලහැප්පීම් එකිනෙක යදම් වැලක පුරුක් වෙලා ජීවිතේ වටේ එතෙත්දි හැමදාම රෑ කඳුළු අතරින් දකින කළුවර හීනය පාට ගැන්විලා ජීවිතය සනසන හැටි දකින්න සඳකිඳුරත් අනිවාර්යයෙන්ම එනව :)
ReplyDeleteහැලහැප්පීම් එකිනෙක යදම් වැලක පුරුක් වෙලා ජීවිතේ වටේ එතෙත්දි හැමදාම රෑ කඳුළු අතරින් දකින කළුවර හීනය පාට ගැන්විලා ජීවිතය සනසන හැටි දකින්න සඳකිඳුරත් අනිවාර්යයෙන්ම එනව :)
ReplyDeleteඅනිවාර්යයන්ම කළුවර හිනයත් කවදා හරි පාට පාට ලස්සනම ලස්සන හිනයක් වෙනවා
Deleteජය වේවා.. දිගටම ලියන්න යාළු..
ReplyDeleteඅපි එනවා කියවන්න..
ස්තුතියි යාළු
Deleteඔබට දිගු ගමනක් යන්න සුභ පැතුම් යාළු :)
ReplyDeleteස්තුතියි යාළු
Delete(Y)
ReplyDelete(Y)
Deleteඇත්තටම මටත් හිතුනා වෙනසක් ඕනේ කියලා... :)
ReplyDeleteඔව් මේ වෙනස් වෙන්න හොඳම වෙලාවයි
Deleteසිරාවට බන් ...ලොකු වෙනසක් ඕනේ..ඒ වෙනස උබෙන් මතු වෙනකන් අපි බලන් ඉන්නවා..සුභ පැතුම්
ReplyDeleteඔව් අශාන් අනිවාරයයයෙන් වෙනසක් කරනවා
ReplyDeleteජය වේවා අක්කෝ!!!
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteකළුවර හීනයට හඳක් පායනවා නම් ගොඩක් ලස්සන වේවි.. තරු වලට වැඩ... සුභ පතනවා තරු ගොඩක් පායපු කොනක පුන් සඳක් දිලෙන කළුවර හීනයක්ම වේවා කියලා.. අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න
ReplyDeleteසුබ පැතුම් නංගියෝ.....!!!! :)
ReplyDeleteස්තුතියි අක්කියෝ
Delete