රෑයමේ ගණදුර මකන්නට
පුරා අහස පුරාවට සුදු සදක් පැයුවට
වියැලුනු කතරට සිසිලක් දෙන්නට
මහා අනොරා වැසි ඇද වැටුනට
සිතලේ ගුලි වෙලා ඔහේ මිදුනු හිමි කැට
නුඹේ හිතේ උනුහුමට දියවුනාට
කාටවත් නොපෙනෙන
මගේ පැරුනු හිතට සැනසුමක් ඒවිද
නෙතින් කඳුලක් හඩා වැටුනට.....
කළුවර හීනය
පුරා අහස පුරාවට සුදු සදක් පැයුවට
වියැලුනු කතරට සිසිලක් දෙන්නට
මහා අනොරා වැසි ඇද වැටුනට
සිතලේ ගුලි වෙලා ඔහේ මිදුනු හිමි කැට
නුඹේ හිතේ උනුහුමට දියවුනාට
කාටවත් නොපෙනෙන
මගේ පැරුනු හිතට සැනසුමක් ඒවිද
නෙතින් කඳුලක් හඩා වැටුනට.....
කළුවර හීනය
ලස්සනයි යාළු..
ReplyDeleteස්තුතියි යාළු
Deleteනි
ReplyDeleteය
ම
ය
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ලස්සනයි.ඒත් වචන ටික නම් අන්ත සරලයි නේද? බර බර වචන ටිකක් දැම්මනම් ෂෝයි
ReplyDelete