Saturday, August 4, 2012

ජිවිතය

ජිවිතය හරිම පුදුමාකාරයි.....වෙලාවකට අපි හිතන හැමදෙම කිසිම අඩුවක් නැතුව අපි ලැබෙනවා....වෙලාකට අපි කොච්චර උත්සහ කලත් අපි කොච්චර වෙර දැම්මත් අපිට ඔනේ තැනට අපේ ජිවිතය ගෙනියන්න බැහැ.....
හැමවෙලෙවාකදිම මොකක හරි අත්දැකිමක් ගෙනත් මේ ජිවිතය සම්පුරණ කරනවා

සමහර වොවට අපි හරිම ආසවෙන් මේ හැමදේම ලබාගෙන්නවා
ඒත් තවත් වෙලාවකට අපිට කොච්චර දේවල් තිබුනත් මදි මදි කියලා ලෝභ කම් කරලා තවත් දහසක් ආසාවන් පස්සේ හඹා යනවා.....

ඒත් අපි හැම තත්පරයක් තත්පරයක් පාසාම අපි ගෙවන මේ ජිවිතේ අත්දැකිම් අපිව සම්පුරණ කරවනවා....

ජිවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක් වෙලාවකට ජිවිතය අපිව හුගාක් සතුටු කරවනවා
තවත් වෙලාවකට අපිට මහමෙරක් තරම් සතුට දුන්න අපේම ජිවිතය අපිව අඩවනවා.....

අතිතය අපේ අත්දැකිම් අපිව සම්පුරණ කරනවා
අනාගතය හදා ගන්න අදව් කරනවා....

වර්තමානය අතිතයෙන් ලැබෙන අත්දැකිම් වින් අපේ ජිවිතය සම්පුරණ කරනවා....

අනාගතය..... අතාගතය කියන්නේ බාපොරොත්තුවක්.....සමහර වෙලාවට අපි පතන දේ හරි යන්න පුඵවන්.සමහර වෙලාවට නොහිතන විදියට වරදින්නත් පුඵවන්.....
ඒත් අත්දැකිම් වලින් හැමදේම සම්පුරණ කරගෙන ජිවිතේට සාර්ථකව මුහුන දෙන එකයි වැදගත් වෙන්නේ....
ඒකයි සැබැ ජිවිතය කියන්නේ....
 


3 comments:

  1. අත්දැකිම් වලින් හැමදේම සම්පුරණ කරගෙන ජිවිතේට සාර්ථකව මුහුන දෙන එකයි වැදගත් වෙන්නේ....අනිවා ,,,,එක තමයි වෙන්න ඕනේ යාලු .....(Y)

    ReplyDelete
  2. හ්ම්ම්..මම ඔබට එකඟයි යාළු :)

    ReplyDelete
  3. ජීවිතේ ඔහොම තමයි යාළු... අපි ජීවිතේට මුණ දෙන්න ඕන. ප්‍රශ්ණ, හැලහැප්පීම් කඳු පල්ලං!! මේ සේරම තමයි ජීවිතේ!!! ඒවා ජයගැනීම තමයි ජීවත් වෙනවා කියන්නෙ...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?