සැඟවුනු කතා රාෂියක් හද තෙත් කරමින් නුඹ ගැන
මතකය මගේ හදවත සැරින් සැරේ පාරවයි
පිරිමි හදක් ..ගැහෙන හිතක් ...රළු පපවුක් ...උනුසුම්
හිතක්...
මා දැරුවත් නුඹ ගැන අංෂුමාත්‍රයකින් හො මම
නොසැලකුවත් නුඹ වෙනුවෙන් මගේ හදවත නොනැවති ගැහෙන බව නුඹ නොදන්නා බවට නම් කිසිදු
රහසක් කිසිදු සැකයක් නොමැති තරම්ය...
ඔව් ඇත්තනේම නුඹ නොදන්නිය
මගේ හදවත නුඹ වෙනුවෙන් නතර වුන වාර අනන්තයි
නුඹ නොදන්නවා වුවානට නුඹට නොපන්නුවා වුනාට මම නුඹට ආදරෙයි සත්තයි
කිසිදා නෙපෙන්නුවත් නුඹ වෙනුවෙන් මා හදවත ගැහෙන
වාර මටවත් සිතා ගත නොහැකි තරම්ය
අහම්බෙන් මෙන් නුඹ මගේ දිවියට ලඟ වුයේ
සිතාගත නොහැකි ඉසව්වක මාත් මගේ හිතත් අතරමං වි සිටියෙදිය..කුණාටුවක හසු නෟකාවක් වෙරළ සොයාගෙන ඔහේ මුහුදේ පාවෙනවා සේ ගන්ධබ්බ අවධික වුන් මගේ සිතට සෙනෙහසේ පිනි සිසිල ගෙන ආවේ නුඹයි
නුඹට අනේකවාරයක් පින්
නුඹ තාමත් ඉගෙන ගන්නා පුංචි දැරිවියකි... කෙලිලොල් බවින් හා විනොදාත්මක බිවින් පිරි සරල දිවියක් ගත කරන සොදුරු තැතැන්තියකි...
නුඹ මගේ දිවියම වෙනස් කල බව නම් සත්‍යයි
අහම්බෙන් මෙන් නුඹ මගේ දිනයට පැමිණි දා පටන් අප දැන හදුනා ගත්තේ කෙටි පණිවිඩ වලිනි දවසට කෙටි පණිවිඩ දෙකක් තුනක් හුවමාරු වුනත් සමහර දාට හුවමාරු නොවි තිබු දිනයන්ද නොතිබුනාම නොවෙයි..නුඹ මගේ පාසල් කාලයේ මගෙත් එක්කම සිටි හොඳම මිතුරෙකුගේ ලඟම මිතුරියක්ය..නුඹ පිලිබඳව මගේ සිත අනේක වාරයක් විමසිලිමත් වුනත් එය පිටතට නොපෙන්වා සිටිමට මම මහත් උත්සහායක් දැරුබවට නම් සතයයි.
නුඹ සමඟ මොහොතක් කතා කරන්න ඔය කටහඩ මොහොත් අහන්න මට වුවමානව තිබුනාත් දුරකතන අංකය ඉල්ලිමට තරම් මගේ හිත එඩිතර නොවුයේ ඇයිදැයි කියන්නට මම තවමත් නොදනිමිඑත් අහම්බෙන් මෙන් දිනයකඅයියේ මටත් මාකටින් කරන්න ඔනේ විස්තර කියන්න පුළුවන්දකියලා මගෙන් අහලා එවපු කෙටි පණිවිඩයත් සමඟ නුඹ හා දොඩමළු වන්නට අවස්ථාවක් ලඟා කරගැනිමේ අදිටනින් මම නුඹෙන් දුරකතන අංකය ඉල්ලුවෙමිලැබුනු පිළිතුරු පණිවුඩයත් සමඟන් මට චකිතයක් ඇති කලත් නුඹෙන් ඇමතුමක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් මම පසුවුනෙ බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන...කිසිදා නුඹ හැබැහින් දැක නොතිබුනත් ඇයි මම නුඹ ඉස්සරහා මෙතරම් නැවුනේඅදටත් ප්රෂ්නයක්පැය භාගයකට විතර පසු ජංගමය නාද වියඒ නුඹම විය යුතුයචකිතය මැඩ පවත්වාගෙන ජන්ගමයට පිළිතුරුදුන් මාහිනැහි කතා කරපු නුඹේ හඩ ස්වරයට ඇහුම්කන් දුන්නේ හරිම ආසාවෙනිටික වෙලාවක් සන්වාදයේ යෙදුනත් නුඹ මා අතර ඇති ආගන්තුක කම පහව ගියේ ඇයි දැයි කියන්නට නොදනිමිජිවිතේ පළමුවතාවට නුඹ හා කතා කලත් කිසිදා නුඹ මා දැන නොසිටියත් කිසිම නුහුරුදු නුපුරුදු බවක් මට නොනැගුනේ ඇයිදැයි කියන්නට මම තවමත් නොදනිමිනුඹටත් එසෙමැයි මම විෂ්වාස කරමිජීවිතයේ මුල්ම වරට නුඹ මගේ දුරකතනයට ඇමතුවේ සොයුරියක ලෙසින් ඉතා වැදගත් යමක් මගෙන් පැහැදිලි කර ගැනිමටයි. නමුදු ඉතා දඟකාර හා කෙළිලොල් ලෙස වචන හසුරවමින් නුඹ මා හා කතා කළේ හුරු පුරුදු තැනැත්තියක මෙනි. එහිදී මීට පෙරත් මා ඇය හා කතා කර නැති බව ඇය මට මතක් කර දුන්නේ තවමත් නොමළ මිනිසුන් වූ අපට සියල්ල අමතක කළ නොහැකි බැවු පසක් කර දෙමින් විය යුතුය. ගිරවියක මෙන් කතා කරන ඇය දුරකතනයෙන් වුවද මා ගැන සියල්ල දන්නා අයෙකු විලසින් කතා කිරිම මට තවමත් පුදුමයකි.සමහර විට නුඹට පෙම්වතෙකු නැතිවා විය හැකිය.මද වෙලාවක සන්වාදයකින් පසුව ඇමතුම විසන්දි වුවත් නුඹ මගේ හදවතටකතා කර අවසන්යඉන් පසු දින කිහිපයක් අපි දුරකතනයෙන් අදහස් හුවමාරු කරගත්තත් නුඹ හා තවදුරටත් කතා කිරිමට ලද ආසාව හා කැමැත්ත නිසාම දවසේ වැඩිහරියක්ම මම නුඹ හා කල් ගෙව්වෙමිකාලායාගේ ඇවැමෙන් නුඹ මාගේ ලඟම මිතුරිය වෙයි හොඳම විස්වාසවන්තිය වෙයිනුඹ මගේ හදවට කතා කරන වාර ගනන් කල නොහැකි තරම්යකාලයගේ ඇවැමෙන්ම මම නුඹේ පෙම්වතා වෙයිනුඹ මට මහමෙරක් තරම් ආදරය රැගෙන මගේ හදවට පැමැණි අයුරු මට තමත් හීනයක් වගෙයිනුඹ ලඟ මගේ සිත නැවතුනු හැටි තාමත් පුදුමයිවරක් ප්‍රේමයෙන් ලද පරාජය නිසාම තව ලඳක් වෙනුවෙන් සිතේ නොපයිපදුන සෙනෙහස අන් ලඳක් ලඟ නොනැවතුනු මගේ හිත නුඹ නුඹ ඉදිරියේ නතර විමට හේතුව අදටත් මම නොදනිමිසමහර විට එ නුඹ හුදෙක් සරල ජිවිතයක් ගත කර දඟකාර යුවතියක් විම නිසාවෙන්න ඇතිනැතහොත් නුඹත් මමත් සිතන පතන අයුරු එක හා සමාන වු නිසා වන්නටත් ඇති කෙසෙවෙතත් මම නුඹට පෙම් කරපු වගනම් සතයයිජිවිතේ දෙවනි පුණරාගමනයනුඹ වෙනුවෙන් මගේ හද නැවතුන බව නම් සතයයිප්රේම ආරාධනාව ස්ථිර විමත් සමඟ දෙමැපියන්ගේ කැමැත්තද ඇතිව අපි අපේ ලොක්ය ගොඩ නැගුව බව මතක් වෙන විට තවමත් නෙත සැලෙයිනමුත් කාලායාගේ ඇවැමෙන් මට වැටහුනු එක දෙයක් වෙයිඑනම් මා නුඹට ඇත්තටම පෙම් නොකරන බවයි හේතු කාරනා කොපමන සිතුවත් නුඹ වෙනුවෙන් ආදරයක් බලෙන් හො උපද්දවා ගන්නට සිතුනත් එය කොපමණ උත්සහ කලත් මගේ හිත මටම පරාජය වියනුඹ හුදෙක් මට සොහොයුරියකි මිතුරියකිනුම වෙනුවෙන් මගේ හදවත නැවතුනත් ආදරයක ඡායාවක් හැටගැනුනත් නුඹ මා පෙම්වතිය කරගැනිමට තරම් මම පොහොතක් නොවිමි..වසානවාන්ත නොවිමි...එයට හේතුව අදටත් මා නොදනිමිදිනෙන් දින මම නුඹේන් ඇත්වන්නට උත්සාහා කලේ නුඹ ඇති ආදරය අඩු නිසා නෙවිය හැකනුඹ දුක්විහිදුනු මට බලාසිටිය නොහැකවරක් නුඹත් ප්‍රේමයක් වෙනුවෙන් කඳුළු සැලු යුවතියකිඑ බැව් දැන දැනත් තවත් නුඹව දුකටම ඇද දැමිමට මට නොහැකනමුත් ම කිසියම් වු හුදකලා හැඟිමක් නොමැතිව නුඹ වෙනුවෙන් මගේ ජිවිතයද කැප කල නොහැක මේතිරණයක් ගතයුතු හොඳම වෙලාවයතමබු අපි විරාමයක්අපේ ආදර කතාවටකිසිදාක ඉටුනොවෙනඅපේ ආදර කතාවටඑම නිසාම දෙවරක් නොසිතා මම නුඹෙන් ඇත් වුයේ තවදුරටත් නුඹ දුක ඇදදැමිමට නොහැකි නිසාමයහදවත කියන දේ නොසිතා බුද්දියටම කන් දුනිමිමම මගේ හදවතටම සාප කලෙමිනුඹ උහුලන දුක මට නොදැනෙනවා නෙවෙයිනමුත් ජිවිත කාලයම දුක් වෙනවාට වඩා තවකාලික දුකකින් සිත සුවපත් වෙ යැයි මගේ එකම අදහස වියඑමනිසාම මම මගේ හදවත ගලක් කර ගනිතිමිනුඹට නෙදැනුනත් මම නුඹට පෙම් කිරිමට උත්සහා කල බව නම් සතයයිනුඹේ මගේ කර ගැනිමට ම දැරු තැත ගැන ම කියන්නට උත්සහාකරන්නේ නැතනමුත් මා අදටත් දුක් වෙන යම් දෙයක් වෙයිඑනම් නුඹ වෙනුවෙනවන් දෙපාර්ෂවයෙම දෙමාපිය ආෂිර්වාදය පැතිමයිකෙසෙවෙතත් මා නුඹට පෙම් කර බල සතයයිනුඹ වෙනුවෙන් කිසිදු හැඟිමක් මාතුල ඇති නොවන්නේ මන්දැයි පැවසිමට මම අදටත් නොදනිමිඑය මාගේ අවාසනාව විය හැකනුඹ වන් පෙමවතියකගේ ආදරය නොලැබිමට තරම් මා අවසානාවන්ත විය හැකසියල්ල සිදුවි හමාරයසියල්ල කාලයා විසින් විසදා හමාරයමට පැවසිම ඇත්තේ මෙපමණයිතව දුරටත් මාවෙනුවෙන් කඳුළු නොසලන්නනමුත් මා නොදන්නවා නෙවෙයි කොපමණ මා නූඹට කිවත් හදවතට අවනතව එය සිදු කල නොහැකි බවඅවසාන වෂයෙන්මට සමාවෙනු මැනවි
මේ ඔහුගේ පාපොච්චාරනයයි-----මතක සැමරුම් ලියා තැබුවත්
සමරු පොත පිටු ගිලිහිලා
අහම්බෙන්වත් මගේ පිටුවක්
ඇතිද බලපන් පෙරලිලා
නුඹව දකිනට එකම මොහොතක්
සිත මෙන්ම නෙත පෙම් කලත්
නෙතග කඳුළට ඉඩක් තැබුවේ
නුඹයි දුරකට නික්මිලා
සුළඟ පවසන සොඳුරු රහසක්
උයන් තෙර හිඳ විමසලා
විවර කර හද බලා ඉන්නම්
දිනෙක ඔබ යලි එන තුරා
ප.ලි - මෙ ඔහුගේ පාපොච්චාරණයයි කලින් වතාවේ මම ලියපු මේ ඇගේ පාපොච්චාරනයයි ලිපියට ඔහු ලියන පිලිතුරු ලිපියයි.
පිරිමි හිතකට ගිහින් ලියන්න හදපු පුංචි මගේ ලොකු උත්සහයයක් කොයි තරම් සාර්තකද කියන්න දන්නේ නැ (ගැණු හිතකින් පිරිමි හිතක් හිතන්න බැනේ )
මේ කවියක් ඒ ලිපියේ මම ලියපු කවියට මම නොලියපු එත් එ කවියට මට ලැබුනු පිලිතුරු කවියක්
ඔහු..."නුඹ පිලිබඳව මගේ සිත අනේක වාරයක් විමසිලිමත් වුනත් එය පිටතට නොපෙන්වා සිටිමට මම මහත් උත්සහායක් දැරුබවට නම් සතයයි.
ReplyDeleteනුඹ සමඟ මොහොතක් කතා කරන්න ඔය කටහඩ මොහොත් අහන්න මට වුවමානව තිබුනාත් දුරකතන අංකය ඉල්ලිමට තරම් මගේ හිත එඩිතර නොවුයේ ඇයිදැයි කියන්නට මම තවමත් නොදනිමි"
මේ ඔහු ආදරය නම් වන්කගිරිය තුල අතරමන් වෙන්න ස්ව කැමැත්තෙන්ම පය තබන මොහොතයි..එය ඔහුගේ තනි තීරණයක් බව සැක නැත..මේ මොහොතේ ඔහු සිත උපන් මේ හැංගීම ආදරය නම්,ඔහුම කියන
"නුඹ හුදෙක් මට සොහොයුරියකි මිතුරියකි
නුම වෙනුවෙන් මගේ හදවත නැවතුනත් ආදරයක ඡායාවක් හැටගැනුනත් නුඹ මා පෙම්වතිය කරගැනිමට තරම් මම පොහොතක් නොවිමි..වසානවාන්ත නොවිමි.." නම් කතාව කොතරම් දුරට වලංගු දැයි සැකය..
මන්දයත් ආදරය යනු ජිවිත දෙකක එකතුවක් බැවින්,නුඹ හති වැටුණු විට ගමන මග නවතා ආපසු ආ නොහැකිය..එමෙන්ම එකෙකු මග දමා නුබට ඉදිරියට යාමටද නොහැක..නුඹ වෙන මගක් ගන්න තීරණය කල විට , අනෙකෑ ගමන පටන් ගත් තැනට රැගෙන යා යුතුය, නැතහොත් ගමන අවසානයට රැගෙන යා යුතුය..මෙය කල නොහැකිනම් ආදරය යනු කීමක් දැයි අමතක කර ජීවත් වීම වටී...
(ශෂී අක්කේ නිර්මාණය ගොඩක් සාර්ථකයි.. ජය ශ්‍රී!!)
හුඟක් ස්තුතියි මල්ලි :)
Deleteලොවෙත් ඈ.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:) :) ආයෙත් අහලා
Deleteඔය සියුමෑලි හිතට
ReplyDeleteමේ දූක බර වෑඩි හින්දා
යන්නේමි මහමෙරක්
හිත තුල දූක හංගා..
ලඟින් හිටියනම්
Deleteඑක සැරයක්
දුක උහුලමි මම
හැම භවයක්
හ්ම්ම් දෙකම කියෙවුවා අක්කි.
ReplyDeleteහම්ම් :) අනේ මන්දා නංඟි
Delete//අහම්බෙන්වත් මගේ පිටුවක්
ReplyDeleteඇතිද බලපන් පෙරලිලා//
මගේ කතාවත් ඔය වගේ....හිතට වැදුනා හොඳටම...
අපි හැමොන්ටම එකම විදියෙ කතා හැමෙන්ගෙම ජිවිත වල කොහෙන් හරි හැන්ගිලා හරි තියනවා එකයි ඇත්ත
Deleteගෑනු හිතකින් පිරිමියෙක් වගේ හිතන එක ලේසි නෑ තමා..
ReplyDeleteසුළඟ පවසන සොඳුරු රහසක්
උයන් තෙර හිඳ විමසලා
විවර කර හද බලා ඉන්නම්
දිනෙක ඔබ යලි එන තුරා
අදමයි ආවෙ කලුවර හීනයට..
ස්තුතියි ආවාට ආයෙමත් දවසක ඇවිත් මගේ කවි හිත කියවලා යන්න
Deleteම්ම්ම්ම්....මොනවද කියන්නේ....
ReplyDeleteමටත් කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ
Deleteමුලින් එච්චර පැහැදීමක් ඇතිවෙලා පස්සේ එහෙම වෙන්න පුලුවන්ද
ReplyDeleteඅන්න එකම තමයි මටත් තියන ප්‍රෂ්නය
Deleteඔහුගෙයි ඇගෙයි කතා දෙකම කියෙවුවා.. හිත පාළු වෙලා වගේ දැනෙනවා.. ඇයි කියන්න තේරෙන්නේ නෑ..
ReplyDeleteමටත් ඇගේ පාපොච්චාරණය ලිව්වාට පස්සේ ඔහු ගැන ලියන්නේ කොමද කියා දහ අතේ කල්පනා කලේ ගැනු හිතකින් පිරිමි හිතක් මවන එක එ තරම් ලෙසි නැති නිසා ලියල ඉවර වුනාට පස්සේකියාගන්න බැරි තරම් මොකක්දො පාළු හිස් දුක් හැඟිමක් හිත ඇතුලේ තෙරපුනා අනේ මන්දා මට තාමත් එ මොකක්ද කියලා හිතාගන්න බැ
Deletedina2 thisse kaluwara henaye pitu athara man monawado yamak hoyanna uthsaha kala , a athara hamunu 1 henayaka man newathuna ,lassanai ath hegum barai ,paluwak thanikamak awasanedi hithata denuna,
ReplyDeletelassana henayak akki.
jaya wewa..................!
"අපි හැමොන්ටම එකම විදියෙ කතා හැමෙන්ගෙම ජිවිත වල කොහෙන් හරි හැන්ගිලා හරි තියනවා එකයි ඇත්ත"
ReplyDeleteTotally agreed vi u sisi...
nice work..carry on...!
-Lahiru-