හිතේ තියන හැම හැඟුමක්ම වචන වලට පෙරලන්න පුළුවන්නම්
හිතේ තියන කොටියක් සිතුවිලි කොටියක් හැඟිම් වචන වලට දාන්න පුළුවන් නම්
මමම ආසයි මම කියන දේ ඔයා ලඟින් ඉඳන් අහන් ඉන්නවානම්
එත් ඔයාට මගේ හිත කියවන්න බැනේ
මගේ ආදරය තෙරෙන්නේ නැනේ
මගේ හැඟිම් ඔය හැඟිම් එක්ක ගැලපෙන්නේ නැනේ
හම්
හිතේ තියන දෙවල් ලියනවානම්
පොත් ඉවර වෙනකම් පිටු ඉවර වෙනකම් ලියතැකි
එත් එවා ඔයා කියවයිද
එවා දකිද
මගේ හිත තෙරෙයිද
දාහක් ප්රෂ්න
දාහක් සිතුවිලි
හදවත පහුරු ගාන තරමටම හිරිවැටෙන නුඹේ සෙහෙහස නුඹේ ප්‍රේමය නුඹේ ලෙංගතුකම
හිත පාරවන තරම්
මට වචන කරන්න තෙරෙන්නේ නැ
තෙරුනාත් මගේ වචන සාධාරණයක් වෙන එකකුත් නැ
පද හතරක් ගලපලා මට මගේ හැඟිම් පිට කරගන්නත් බැ
හිතේ තියන දෙවල් කවියකට දාන්නත් බැ
මගේ කවි කමත් ගොළුවෙලා
මගේ හිත නොතෙරුම්ගන්න ඔය හිත ලඟ මගේ කවි කම හුඟක් ගොළුවෙලා
මට මොකක්ද මේ වුනේ
මගේ හිත ගොළුවෙන තරමටම ලොක් වෙනතරමට හිරිවැටෙන තරමට
ඇයි මගේ හිත මෙ තරම් විදවන්නේ
ආදරය විඳින්න තියෙන්න
එත්
ඇයි මම විතරක් විදවන්නේ
අනේ මන්දා
මටත් නොතෙරෙන මගේ හිත
හිනාවක් අහලාපහලක වත් නැති මගේ හිත
ආදරයක් ලඟ ගොළුකරපු මගේ හිත
නොතෙරෙන හැඟිම් ලඟ නැවතුන මගේ හිත
තාමත්
විදවා විදවා පැරෙන මගේ හිත
කිසිම දෙයක් තෙරෙන්නේ නැ
මේ මට නවතින්න කලායයි
සමහර විට අදින් පස්සේ මේ හිතින් කිසිම සුන්දර දෙයක් ලිට නෙවෙන්න පුළුවන්
ගොළු වුන කවිකම සදහටම වෙන්න පුළුවන්
කිසිදෙයක් නොලියෙන්නත් පුළුවන්
එත්
විදවන මගේ හතවත විතරක් පණ අදින ආදරයක් ලඟ හෙමි හෙමි ගැහෙයි කාටවත් නෙතෙරෙන ලෙස
නුඹටත් නෙතෙරෙන ලෙස
නුඹටත් නෙපෙනෙන ලෙස
ඉතින්
සමුගන්න අවසරයි
මගේ කවිකාර කවි හිතට
ආදරේ වෙදනා කවිකාර මගේ කවි හිතට
---------------------------------------------------
අදුරු අහසම එලිය කරමින් පෑ සුපෙම් සඳ අද මියැදිලා
හෙටත් යලි නොනගිනා ලෙස ලොවත් ඇත කළුවර වෙලා
පැතුම් එකිනෙක බොදෙවෙලා අද හින මත දුක තවරලා
ඉතින් හිනැහෙනු කෙලෙසදො මම මගෙන් සිනහව නික්මිලා
සසර ගමනේ අතර මඟකදි පෙම්වතුන් ලෙස අප ලියැවිලා
තිබු පෙම් පත් අළුත් කරමින් නුඹට මම අද හමුවෙලා
පිදු සෙනෙහස දුර ගොසින් අද අපේ පෙම් හිත රිදවලා
හෙටත් ගැන තව හිතනු කෙලෙසද අපේ පෙම් මල පරවෙලා
නික්ම යන්නට පෙර නුඹෙන් දුර
ReplyDeleteනොතනියට ළග රැදුණු සිනහව
රැගෙන සංසාරයෙ මතක සුව
ඉගිල්ලී මට යන්න අවසර..)))
මතකයම විතරක් දඟපාවි හැමදිනම
Deleteදුක දැනුනම යහමින් හදවතට
ReplyDeleteහඬන්නේ ඇයි නුඹ නෙත් සඟල
විඳින්න බැරිනෑ මට දුක තනිව
අඬන්නේ නෑ ඇඩෙනව මිසක
ආදරේ කියන්නේ හැමෝටම දුකක් විතරද අක්කියෝ...?
ආදරයේ දුක දෙන විරහවේ සුන්දරත්වය හැමෝන්ටම විඳින්න බැ නංඟි
Deletehamadema theeranaya wenne api eka bara ganna kramaya anuwa,
ReplyDeleteduka dukak lesa bara gattot api widawanawa, aath api duka sathuta kara gattot api hamadama jeewithaya windinawa......
හම්ම්ම්
Deleteවියෝ දුක දැනුනාම
ReplyDeleteඋනයි කදුලුම
කකියයි නෙත්ම
බලා ඉදලම
:) :)
Deleteවැටෙන කඳුළු බිඳු
ගෙනෙයි සැනසුම
හැමදින
hmmmm....
ReplyDeleteහ්ම්ම්
Deleteමතකයන් පමණක් හද කොනක ඉතිරිවනු ඇත
ReplyDeleteලස්සනයි