අකුරු තුනේ හොටලයෙන්
බුරියානි කන ඔයාට
ඔඩෙල් එකෙ
live & kicking
අඳින ඔයාට
කුරුඳුවත්තේ වගේ
උජාරුවෙන්
ඉන්න ඔයාට
බොරු සොබන
පොෂ්කම ඔළුවට
අරන් ඉන්න ඔයාට......
දැන්
ගමේ අම්මාගේ
අතින් හදන කැම
රසම නෑලු
හන්දියේ පොඩි
ඇඳුම් කඩේ ඇඳුම්
හිතට ෆිට්ම නැතිලු
ගමේ සුවඳ දැන්
අඳුරන්නේම නැලු
.
.
.
.
මටත් දැන් උඹෙ
ඔය බොරු පොෂ් කම
පෙන්නනම බෑලු
බුරියානි කන ඔයාට
ඔඩෙල් එකෙ
live & kicking
අඳින ඔයාට
කුරුඳුවත්තේ වගේ
උජාරුවෙන්
ඉන්න ඔයාට
බොරු සොබන
පොෂ්කම ඔළුවට
අරන් ඉන්න ඔයාට......
දැන්
ගමේ අම්මාගේ
අතින් හදන කැම
රසම නෑලු
හන්දියේ පොඩි
ඇඳුම් කඩේ ඇඳුම්
හිතට ෆිට්ම නැතිලු
ගමේ සුවඳ දැන්
අඳුරන්නේම නැලු
.
.
.
.
මටත් දැන් උඹෙ
ඔය බොරු පොෂ් කම
පෙන්නනම බෑලු
මටත් බෑ ඕක පෙන්නන්න.
ReplyDelete;)
Deleteෆට්ටයි අහ /.... මේක නං මැක්සා
ReplyDeleteටැන්කු අෂාන්
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteFatta wadan tika
ReplyDeleteela..
ReplyDelete