----------------------------------------------------------------------------------------
කවුරු කොහොම
මොනවා කියුවත්
‘ඉර දෙන්නම් ‘
‘සඳ දෙන්නම්‘
කියුවත්
‘අනේ රත්තරං ඔයා මගේ පණ‘
කියුවත්
මොනවා කියුවත්
‘ඉර දෙන්නම් ‘
‘සඳ දෙන්නම්‘
කියුවත්
‘අනේ රත්තරං ඔයා මගේ පණ‘
කියුවත්
පද හතරකට
කොටුකරන්
මම
ආදරේ
(ස)මරන
වැලන්ටයින්
දවසේ
දොරේ ගලා යන
ආදරය
එකතු කරන්න
බකට්
හොයනවා
සයියෝ වැල-ඉන්-ටයිම් දවසට විතරද ආදරේ ?
ReplyDeleteමට ඉතින් නො වැලන්ටයින් නේ මෙයා
Deleteතව සමහරු,
ReplyDeleteදෝරේ ගලා යන
ආදරය
වීසි කරන්න
බකට්
හොයනවා...
හම්ම්ම්ම් ආදරේ නම් අනේ මන්දා
Deleteඅයි හේට් ලව් ස්ටෝරීස් මචන්!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මී ටු රජො
Deleteබකට් එකක් හම්බ වේවා
ReplyDeleteහිකිස් බක්ටැ නැති එකත් හොඳයි අප්පා
Deleteඅනේ අපිනම් තව බකට් වෙලා නෑ! වෙච්ච දවසක බලමු!
ReplyDeleteහි හි වුනාම තෙරෙයි රඟේ
Delete