Saturday, July 21, 2012

සොඳුරු කළාකරුවාණෙනි

කියන්නට
වදන් නැහැ
ලියන්නට
හැගුම් නැහැ
නුඹයි
ඒ
අමයුරු ස්වරය
නුඹයි
ඒ
අමයුරු මිහිර
ඇසට කදුලක්
හිතට සුසමක්
කණට මිහිරක්
එක් කරල
එකම
ගි දැහන
තව තවත්
කාලයක් යෙහෙන්
වැජඹෙනු මැන

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?