ආදරේ සිත්තම් පාන
නුඹේ සෙනෙහස ගාව
මම තාම නැලවමි
හැමදාම පෙර සේම...
ජිවිතේ මල් සිහින
නූඹ මගේ සැනසිල්ල
හැමදාම ඉමු මේම
අපි දෙන්නා පෙර සේම
ලග ඉන්න මං ගාව
හැමදාම පෙරසේම
මට දෙන්න ඒ හිනේ
හැඩ දාන්න හැමදාම
ආදරේ සිත්තම් පාන
නුඹේ සෙනෙහස ගාව
මම තාම නැලවමි
හැමදාම පෙර සේම...
ජිවිතේ මල් සිහින
නූඹ මගේ සැනසිල්ල
හැමදාම ඉමු මේම
අපි දෙන්නා පෙර සේම
ලග ඉන්න මං ගාව
හැමදාම පෙරසේම
මට දෙන්න ඒ හිනේ
හැඩ දාන්න හැමදාම
නුඹේ සෙනෙහස ගාව
මම තාම නැලවමි
හැමදාම පෙර සේම...
ජිවිතේ මල් සිහින
නූඹ මගේ සැනසිල්ල
හැමදාම ඉමු මේම
අපි දෙන්නා පෙර සේම
ලග ඉන්න මං ගාව
හැමදාම පෙරසේම
මට දෙන්න ඒ හිනේ
හැඩ දාන්න හැමදාම
ආදරේ සිත්තම් පාන
නුඹේ සෙනෙහස ගාව
මම තාම නැලවමි
හැමදාම පෙර සේම...
ජිවිතේ මල් සිහින
නූඹ මගේ සැනසිල්ල
හැමදාම ඉමු මේම
අපි දෙන්නා පෙර සේම
ලග ඉන්න මං ගාව
හැමදාම පෙරසේම
මට දෙන්න ඒ හිනේ
හැඩ දාන්න හැමදාම
No comments:
Post a Comment
කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?