Saturday, July 21, 2012

මළ ප්‍රේ ම ය ට

සමු ගත්ත
නුඹේ
මළ

ප්‍රේ

ම
ය
ට

තවම

ඉඩ හදනවා
මම
මගේ මළ
හදවත තුලම
එන්න....
යලි
සැතපෙන්න
මගේ
ඉරිතැලුනු
සිත මත —

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?