මා හැර ගිය මගේ වුණ සඳ.........
සඳ රැස් මතින් සිසි හිනැහෙන රෑ යාමේ
මම නුඹ සෙව්වා රැයම ගණදුර ඔස්සේ
ඇතයි‘ නුඔ ඇතයි සැමදා මසිතට තිස්සේ
හැර මා ගියේ ඇයි මේලෙසින් දිවි කතරේ
දැගිලි බැඳන් පෙරදා අප මන් ඔස්සේ
ඇවිදන් ගියපු හැටි තාමත් සිත මත්තේ
කදුලැලි වැටෙයි මට රහසේම නෙත් අස්සේ
වැලපෙයි නෙතු මතක නගමින් සිත අස්සේ
වැලලු හින එක්කර මගේ හද මැදුර තුල
තනිවම මවනවා අද මම අපේ මතක රැස
පාලුව හොඳයි වියලුනු මගේ දිවි මගට
සතුට්න් ඉන්න නුඹ සමදා පුරුදු ලෙස
දියවි ගොසින් සිතුවිලි මගේ කදුලු මත
සිත ඉකි ගසනවා තවමත් පුරුදු ලෙස
ලඟ නැතිවුනත් දුක තනියට හිඳි මට
හැකිනම් එන්න රෑ හිනෙන් හද තුලට
මම නුඹ සෙව්වා රැයම ගණදුර ඔස්සේ
ඇතයි‘ නුඔ ඇතයි සැමදා මසිතට තිස්සේ
හැර මා ගියේ ඇයි මේලෙසින් දිවි කතරේ
දැගිලි බැඳන් පෙරදා අප මන් ඔස්සේ
ඇවිදන් ගියපු හැටි තාමත් සිත මත්තේ
කදුලැලි වැටෙයි මට රහසේම නෙත් අස්සේ
වැලපෙයි නෙතු මතක නගමින් සිත අස්සේ
වැලලු හින එක්කර මගේ හද මැදුර තුල
තනිවම මවනවා අද මම අපේ මතක රැස
පාලුව හොඳයි වියලුනු මගේ දිවි මගට
සතුට්න් ඉන්න නුඹ සමදා පුරුදු ලෙස
දියවි ගොසින් සිතුවිලි මගේ කදුලු මත
සිත ඉකි ගසනවා තවමත් පුරුදු ලෙස
ලඟ නැතිවුනත් දුක තනියට හිඳි මට
හැකිනම් එන්න රෑ හිනෙන් හද තුලට
No comments:
Post a Comment
කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?