පෙම් සිහින දහසක් මවෙතින් ගෙනා
සිත මගේ නුඔ ලඟ රහසේම නැවතිලා
අරුතක් නොපෙනන ලොවේ මා තනි වෙලා
අහිමි ආදරේ සුවඳ මා සුවපත් කලා
ආලෙන් වෙලි මා හද පුරා
ඇවිදින් ලංව සිටි කාලය පුරා
ප්‍රේමය සුවයි මා ජිවය පුරා
වැලලි ගිහින් ඒ ප්‍රේමය නුරා
මිහිරි දුකත් ප්‍රේමය මගේ
තනිකම ලඟයි තනියට මගේ
සෙනෙහෙ දුරයි මසිතට නුඹේ
මිහිදන් වෙලා සිත ලඟ ප්‍රේමය නුඹේ
සිත මගේ නුඔ ලඟ රහසේම නැවතිලා
අරුතක් නොපෙනන ලොවේ මා තනි වෙලා
අහිමි ආදරේ සුවඳ මා සුවපත් කලා
ආලෙන් වෙලි මා හද පුරා
ඇවිදින් ලංව සිටි කාලය පුරා
ප්‍රේමය සුවයි මා ජිවය පුරා
වැලලි ගිහින් ඒ ප්‍රේමය නුරා
මිහිරි දුකත් ප්‍රේමය මගේ
තනිකම ලඟයි තනියට මගේ
සෙනෙහෙ දුරයි මසිතට නුඹේ
මිහිදන් වෙලා සිත ලඟ ප්‍රේමය නුඹේ
බොහොම ලස්සනයි යාළුවා
ReplyDelete