Friday, July 13, 2012

පාට කෙරුව හින පිරුන- මගේ හින පොඩිකරන්
ආදරයේ පෙති ඉහිරුන- රෙස කැකුල තරුලු කරන්
ජිවිතයේ වන්දනාව සිහින -මතින් නතර කරන්
මා යනවා නුඹේ ලොකෙන් -යන්නම නුඹේ මතක අරන්...

මතකය ලඟ නෙතු නතරව - අපේ සැමරුම් සිහියට එයි
ජිවිතයේ තක්සලාව- සැමරුමි ලඟ යන්න නොදයි
ආදරයේ වෙදනාව- දරාගන්න හිතට දුරයි
මා නුඔ ලඟ සැනසුනු හැටි- අද වාගෙම මට මතකයි

මම යන්නම් නුඹෙන් වෙන්ව - සැමරුම් ඇති මගේ තනියට
හැමදාමත් හිදුනු මැනවි - නුඹ සතුටින් හින අරන්
හැරුනොතින් කෙදිනක හො - නුඹේ ලොකෙන් ආ මග වෙත
මෙ හිත නැහැ ආදරයෙන් - යලි වඩින්නේ නුඹේ ලොකේට

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?