ඉර බසින ගොම්මමෙ සඳ සිසිල විඳගන්න
තරැ ඇවිත් හිනැහුනා රතු අහස සරසන්න
මතකයන් ලඟ හිදන් නුඹ'ව්ත් දොඩමළුව
සිනහමල් කවි වුණා ආදරේ සරසන්න
තරැ ඇවිත් හිනැහුනා රතු අහස සරසන්න
මතකයන් ලඟ හිදන් නුඹ'ව්ත් දොඩමළුව
සිනහමල් කවි වුණා ආදරේ සරසන්න
අමාවක රෑ අහසේ ගණඅඳුර දුරලන්න
තරැ වැලක් හිනැහුනා හිත් අහස පුරාවට
නුඹ පිදු පෙම් සිතට ආදරෙන් ලංවෙන්න
පිං පිරුවා සංසාරේ නුඹේ හදේ රැදෙන්නට
තරැ වැලක් හිනැහුනා හිත් අහස පුරාවට
නුඹ පිදු පෙම් සිතට ආදරෙන් ලංවෙන්න
පිං පිරුවා සංසාරේ නුඹේ හදේ රැදෙන්නට
මතක ඇති සිහිවටන ආදරෙන් ගෙන බෙදූ
ReplyDeleteසිතක පෙම පිවිතුරුය නුඹෙන් මා නිති ලදූ
නෙතක රැඳි හැඟුමකින් සසර සිසිලස සැදූ
සඳක පෙම තවරලා නුඹයි මා වෙත පිදූ.........
පළමු කවිය වඩාත් ලස්සනයි.
ජයවේවා!!!