ජිවිතේ මහා දුකක්
යැයි හැඟුනු හැම විටම
කඳුළ නුඹ ඇවිත්
නතර වුවා මා නෙත‘ඟ
යැයි හැඟුනු හැම විටම
කඳුළ නුඹ ඇවිත්
නතර වුවා මා නෙත‘ඟ
බොහෝ දුර සැරිසරා මම
සිතේ දුක නිමා කර
කඳුළු අතරින් හිනා වුනි
අකිකරු අකුරක සිරව
සිතේ දුක නිමා කර
කඳුළු අතරින් හිනා වුනි
අකිකරු අකුරක සිරව
කඳුල නුඹ හෙමින් විත්
රිදෙන සිත සිසිල් කර
යන්න යන්නට එපා දැන්
මතක වැල් පද බඳියි කවියට..
රිදෙන සිත සිසිල් කර
යන්න යන්නට එපා දැන්
මතක වැල් පද බඳියි කවියට..
- කළුවර හීනය -
මොකද්ද ඒ අකුර
ReplyDeleteහැඬුවත් දුකින්
ReplyDeleteසිටියත් තුටින්
නුඹේ නීල නෙතගින්
යන්නෙ නැහැ මා ඉතින්........
ජයවේවා!!!
කඳුල ගියාවේ.. නුඹ පද බඳින්න තවත් කවි.. හිනාව ලඟ ඉන්න විටදි..නිසැකව තවත් දවසක කඳුල එවී නුඹ හොයාගෙන.. එදාට ලියූ කවි නුඹට හිනාවක් ගෙන එවී..
ReplyDelete