සඳ හොරෙන් සිනාවෙන අඳුරු වු මහා රැයක
නෙතුසලා සිනාවෙමි නුඹේ රුව ගෙන හදට
සිත් පහන්කර හැඟුම් පිදෙනා හැම පැයෙම
මැවි මැවි දිලිසුනා නුඹේ රුව නෙතු අතර
සලා නුඹේ නිල් නුවන් බලනු මැන මගේ හද
පිදෙනා කඳුළු මල් නුඹට පවසයි රැදුනු දුක
පිබිදෙනා පැතුම් මල් හද අතින් ගෙන තුටින
වැඩිනු මැන හද තුටින් රැගෙන මල්සමය හෙට
කළුවර හීනය
කාටද කියන්නේ?
ReplyDeleteඅනිවා හැමදාම ඔහොම ඉන්නයැ...
ReplyDeleteඔන්න අපිත් පැතුවා වඩීවා කියලා.
ReplyDeleteනෙතුසලා සිනාසෙමි ඔබේ රුව ගෙන හදට.
ReplyDeleteලස්සනයි. මං නම් කැමතිම කොටස ඒක.
ඔන්න රජ වීදියත් පතනවා වඩින්න කියල...
ReplyDelete