ජිවිතේ දිගු වන්දනාවකඇවිද යන මඟ පුරුදු සසරකඅහම්ඹෙන් නෙත ගැටුනු හදවතආදරෙන් සිප සනසවයි අදකඳුල් වැල් පිස හෙමින් තාලෙටසිනහ මල්දම් සරසවා අදහදේ රැව්දුන් තාලේ සිහිකරපෙමින් නහවයි රිදුනු මගේ හිතදෛවයේ එක තැනක හිර වුනනුඹේ හදවත පෙම් කවක් තරමටආදරෙන් කිතිකවා තාලෙටගැයු හැටි සිහිනයකි තව මටනිදිනොමැති නෙත් කෙවෙනි අද්දරනුඹ ඇවිත් රඟපාන ලස්සනඉතින් ආයෙත් හිනාවෙමි මමනුඹේ හදවත අරන් තුරුලට_ කළුවර හීනය_
ඒ කියන්නේ කළුවර හීනයට එළිය වැටිල ද?
ReplyDelete:D
ReplyDeleteප්‍රේමයෙන් ඒකාලෝක වූ කළුවර හීනය.
ReplyDeleteහරිම ලස්සනයි
කළුවර හීනය එළිය වෙලාද.. එහෙනම් අපිත් සතුටුයි ඔන්න..
ReplyDeleteමෙවන් හීන කළුවර තරමට කලුවර නෑ.
ReplyDeleteලස්සනයි කවි ටික . සෑඩ් කවි ගොඩකට දනාත්මක සිතුවිල්ලක්
ReplyDeleteජයෙන් ජය !!