පබළු වැහි බිඳු ඇද වැටි
මගේ සියොලඟ රැඳි රැඳි
නුඹේ සෙනෙහස පතන විට මම
සිනහා හසරැල් මුව‘ගෙහි රැඳි
සුවඳ මල් කැකුලක් සැලි
මගේ හිත ලඟ පිපි පිපි
නුඹේ සුවඳක් සොයන විට හද
හැඟුම් සිහිනෙක සැරසෙති
ලියු කවි සිත කලතමි
මතක හැඟුමන් මැවි මැවි
නුඹේ සෙනෙහස් ගඟුල ලඟ මම
ඇවිත් පෙම් සිත සොයනෙමි
මගේ සියොලඟ රැඳි රැඳි
නුඹේ සෙනෙහස පතන විට මම
සිනහා හසරැල් මුව‘ගෙහි රැඳි
සුවඳ මල් කැකුලක් සැලි
මගේ හිත ලඟ පිපි පිපි
නුඹේ සුවඳක් සොයන විට හද
හැඟුම් සිහිනෙක සැරසෙති
ලියු කවි සිත කලතමි
මතක හැඟුමන් මැවි මැවි
නුඹේ සෙනෙහස් ගඟුල ලඟ මම
ඇවිත් පෙම් සිත සොයනෙමි
තාම ඔය පෙම් සිත හමුවුණේ නැතිද අනේ.
ReplyDeleteGoogle සර්ච් කොරලා බලන්ට..
ReplyDeleteහොයා ගන්න නම් ඒක එතන තියෙන්න ඕනේ නංගි. ඒත් ඒක එතන නැත්තම් අපි නිකන් දුක් විදලා තියෙන්නේ හොයන්න ගිහින්.
ReplyDelete//ලියු කවි සිත කලතමි
ReplyDeleteමතක හැඟුමන් මැවි මැවි//
ඔබ සොයන සිත කලක් නො ගොසින්
හමු වෙන්ට යැයි පතනෙමී
හ්ම්ම් . . . ඉක්මනට ලැබෙයි කියලා හිතෙනවා.
ReplyDelete