හීන ...බලාපොරොත්තු ....ජිවිතේට ඔනේම කරන දෙයක්....ආදරයක් වෙනුවෙන් හිනයක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්න ඔනේ.....අනිවාරයෙන්ම...කාලයක් තිස්සේ තිස්සේ හිතේ මවාගෙන හිටපු තමන් ප්රාර්ථනා කරපු විදියෙම ආදරයක් තමන්ගේ ජිවිතේට ලැබෙන්නේ හරිම කලාතුරකින්..මොකද අපි හිතන පතන දේවල් 100%ක් අපිට ලැබෙන්නේ නැහැ...ඉටත් වඩා තමන්ගේ හොඳම යාළුවා වාගෙම තමන්ව තෙරුම් ගන්න කෙනක්...හැමදේම බෙදාගන්න පුළුවන් විදියේ කෙනක්... .
තාත්තා වගේ ආරාක්ෂා කරන කෙනෙක් සහොදරයෙක් වගේ ආදරය කරන කෙනෙක් යාළුවෙක් වගේ තෙරුම් ගන්න පුවවන් කෙනෙක්.. කොටින්ම කියුවොත් තමන්ගේ ලොකේ රජ කරන හීන කුමාරයා...තමන්ගේ පෙම්වතා වෙනවා කියන්නේ කොයිතරම් වසනාවන්තද
ඒ මොක වුනත් මම නම් හරිම වාසනාවන්තයි...මොකද මම හිතපු මම දැකපු සහා මම බලාපොරොත්තු වුන විදියේ චරිතයක්....බලාපොරොත්තු වුන විදියේ ආදරයක්...මට ලැබුනා......
ඒ ආදරේට මං ආදරෙයි හුඟක්.....පණ වගේ..... .
දිවිය තියෙන තුරු මගේ නුඹයි ආදරේ...
සෙනෙහසින් මගේම ආදරයට...... ♥
හෙමි හෙමින් ලඟට විත්
රහසකුත් කොඳුරනා
හිතමගේ හැම විටම
නුඹේ රුවම විමසුවා
ලඟ ඉඳන් නෙතු තුලින්
නුඹේ රුවම මතුවෙනවා
ආදරේ හැඟුම් පොදි
නුඹේ නමට ලියවුනා
ආදරේ ඉහිරුනා......
සිහිනයෙන් නුඹ ඇවිත්
ඉඟිපාන හිතපුරා
ජිවිතේ රන් මැදුරු
තව තවත් ඉඳිවුනා
හිතපුරා පෙම් පිරුව
ආදරේ නුඹ නිසා
කප්පරක් සෙනෙහසින්
මේ මොහොත නුඹේ වුනා
ආදරේ තව වැඩි වුනා....
හිත පුරා සෙනෙහසින්
ලඟ හිදන් නැලවෙනවා
ජිවිතේ සෙත් පිරිත
නුඹේ නමට කියැවුනා
උපදිනා හැමභවම
සංසාර පොත පුරා
මතු මතුත් මගේ හිතේ
රන් හින නුඹේ නමට ඉපැදුනා
ජිවිතේ සුව වැඩි වුණා.......
ඒ ආදරේට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteස්තුතියි හුඟක්
Deleteලස්සන නිර්මාණයක්.දිගටම ලියන්න .ජය!!
ReplyDeleteස්තුතියි
Deleteඔයාගේ ආදරේ ඔයාට ජීවිතේ පුරාවටම ලැබේවි අයියගෙන්! ඒක ආරක්ෂා කර ගන්න,,, ජය වේවා!!
ReplyDeleteමම දන්නවා මල්ලි ඒ ආදරය මගේ විතරයි හුඟක් පරිස්සම් කරගන්නවා මම ඒක හැමදාම මගේ පණ වගේ
Deletethis Beautiful nanga
ReplyDeletethanX
Deleteජය වේවා ! එච්චරයි කියන්න පුළුවන්
ReplyDeleteආ.. කවි ටික නියමයි ඈ
ස්තුතියි මල්ලි
Deleteහ්ම්ම්ම් ජිවිතෙ වසන්තයක්ම උදා වෙවා****
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteආදරයට සුභ පැතුම්... :))
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteඅලුත් වෙනසක් ......ජයම වේවා ඉතින් ඔබට යාලු..
ReplyDeleteපෝස්ට් එඩිට් කරනකොට ඔය වටේ හයිලයිට් වන වරද මගහරවා ගන්න.
සුභ පැතුම් හ්ම්ම්.:)
ස්තුතියි යාළු...ඔව් එක හදනන්න ගිහින් මොක්කද වුනා පරණ තත්ත්වයට හදා ගන්න දන්නේ නැහැ
Deleteඔයාගේ වුනු ආදරයට මගේ උණුසුම් සුභ පැතුම්.. ඒ ආදරය ජාති ජාතිත් ඔබේම වේවා කියලා ප්රාර්ථනා කරනවා..
ReplyDeleteජය වේවා..
නිර්මාණයත් බොහොම ලස්සනයි. ආදරණීයයි..
ස්තුතියි රෙඩ් :) :)
Deleteසුභ පැතුම් අක්කි
ReplyDeleteකවිය ලස්සනයි....
ස්තුතියි :)
Delete