රිදුම් දුන් හදවතක් පතුලේ
තවම පෙම් සුව තියෙයි නම්
කොතෙක් කඳුලැලි සැලි වැටුනත්
පෙම් කරමි තව නුඹට මන්
රැඳුණු උණුහුම පපුව ගැඹුරේ
නුඹේ සෙනෙහස කියයි නම්
කෙතෙක් හැඟුමන් සුසුම් සැලුවත්
තවම පතනෙමි නුඹව මන්
දෙඇස් පැරි කඳුළු සලමින්
හඩන ඇස් ඉකිගසයිනම්
දෙඇස් දියවි මිලින වුවත්
කඳුළු අමුණමි නුඹට මන්
සැ:යු - පුරුද්දට වගේ ලියවුනාට හැමදාම දුකින් නෙමෙයි :)
Mama hithuwe wena deyak :)
ReplyDeleteඔයා දුකින් නෙවෙයි නම් ඒ ඇති. හැබැයි කවි වල නම් අර දුක තවම තියනවා වගේ
ReplyDeleteහැමදාම කඳුලු අමුනන්න එපා බං.. හිනැහිලා හිටපං. පලිය නොදැක්කාම නොවේ ඈ
ReplyDelete//දෙඇස් පැරි// පිරි නේද?
ReplyDeleteනොලැබෙනා දෙයක් නම්
ReplyDeleteසිත තවත් තැවෙනවානම්
නොකර අද පිං කම්
කුමට කරනිද තවත් පෙම් කම් :P
මේ පද ටික මාව ගොඩක් ඈතකට අරගෙන ගියා...ලස්සනයි
ReplyDeleteමං ඔයා අඬන එක නවත්තපු දවසක මේ කවි වලට රිප්ලයි කවි ලියනවා..
ReplyDelete