අද හවසට මුණ ගැහෙමුද අපි
අද හවසට මුණ ගැහෙමුද අපි
එක මොහොතක් ඔය හිත ලඟ
නවතින්නට ආසයි මං
කතා කරන ඔය ඇස් දෙක
බලන් ඉන්න ආසයි මං
ඇද හවසට මුණ ගැහෙමුද අපි
පුරුදු පාරේ මල් දෙවැටේ
තනියම ඩිංගක් හිදින්න
අපේ ලොකේ නතර වෙන්න
ආසයි මොහොතක් රැදෙන්න
ඔය උනුසුම ලඟ නතර වෙන්න
අද හවසට මුණ ගැහෙමුද අපි
නුඹේ සෙනෙහස් සුව විදින්න
අරලියා මල් ලන්ද දිගේ
නුඹේ අත ගෙන ඇවිදින්නට
ආසයි මම මේ හැන්දැවට
මෙහෙතාක් නුඹ ලඟ රැදෙන්න
අද හවසට මුණ ගැහෙමුද....
ආදර හිතක අහිංසක ඉල්ලීමක්.... ලස්සනට ගොනුකරලා
ReplyDeleteහා හම්බ වෙමු
ReplyDelete