හින පෙන්නන හින කතන්දර
ඔනේ නැ මට මගේ නෙත් අගිස්සට
මට පුරුදු මගේ පුරුදු පාළුව
හෑමදා මගේ ලඟ රැදෙනකොට
රැට පිපනො තරු කැකුළු ගෙන
මාල අමුනන්නට ඔනේ නැ මට
රැට තරු පිපි පාළු අහසම
මගේ තනිකම මකයි නම් අද
හිතට දුක විත් පුරුදු පරිදිම
කඳුළු කවිකම් ගොතයි නම් තව
මගෙ හිනෙට කඳුළු නැහැ දැන්
නුඹ මගේ ලඟ‘විත් රැදෙනවිට
ඔනේ නැ මට මගේ නෙත් අගිස්සට
මට පුරුදු මගේ පුරුදු පාළුව
හෑමදා මගේ ලඟ රැදෙනකොට
රැට පිපනො තරු කැකුළු ගෙන
මාල අමුනන්නට ඔනේ නැ මට
රැට තරු පිපි පාළු අහසම
මගේ තනිකම මකයි නම් අද
හිතට දුක විත් පුරුදු පරිදිම
කඳුළු කවිකම් ගොතයි නම් තව
මගෙ හිනෙට කඳුළු නැහැ දැන්
නුඹ මගේ ලඟ‘විත් රැදෙනවිට
අනේ මන්දා...මටනම් හිතෙන්නේ තනිකම හොඳයි වගේ...
ReplyDeleteතනිකම හොඳයි තමයි
Delete" මගෙ හිනෙට කඳුළු නැහැ දැන්
ReplyDeleteනුඹ මගේ ලඟ‘විත් රැදෙනවිට"
මං ආසයි මේ පේලි දෙකට ගොඩක්..
Welaawakata thanikama hodai kiyala hithenawa..
ReplyDeleteEth api kaatawath e thanikama sadaakalikawa widinna ba..
Api hamotama welawaka hithenawa ane me thanikama makanna kenek hitiyanam kiyala...
Hamadema bedha hadaa ganna kenek hitiynam kiyala.
Bohoma apurui padawal kihipaya..
Awasana pada peli deka bohoma rasawath wagema gaburu adahasak dakwanawa..
Jayama Wewa !!!