මල් පිපිලා සුවඳ හමන
සොඳුරු සවස විඳින්න
මම තවතමත් සිහින මවමි
නුඹ සමඟින් රැදෙන්න
හැන්දැවට සිත සුළං
මිහිර තනිව විඳින්න
මං තාමත් තනියෙම හිද
දුක කියනවා හැඩෙන්න
හිතරිදවන සොඳුරු මතක
තාමත් මෙහි දකින්න
මතකය හද දවනා විට
නුඹ එනවද ලඟ රැදෙන්න
මොර සුරන වැසි වැටෙවි
අපේ මතක වැහෙන්න
පුරුදු පරිදි නුඹ එනවද
මගේ හිතට හඩන්න
මතක ඇවිත් හනිකට යලි
නුඹේ රුවම මැකෙන්න
එපා යලිත් කෙදිනකවත්
අපිට අපිව ලැබෙන්න...
සොඳුරු සවස විඳින්න
මම තවතමත් සිහින මවමි
නුඹ සමඟින් රැදෙන්න
හැන්දැවට සිත සුළං
මිහිර තනිව විඳින්න
මං තාමත් තනියෙම හිද
දුක කියනවා හැඩෙන්න
හිතරිදවන සොඳුරු මතක
තාමත් මෙහි දකින්න
මතකය හද දවනා විට
නුඹ එනවද ලඟ රැදෙන්න
මොර සුරන වැසි වැටෙවි
අපේ මතක වැහෙන්න
පුරුදු පරිදි නුඹ එනවද
මගේ හිතට හඩන්න
මතක ඇවිත් හනිකට යලි
නුඹේ රුවම මැකෙන්න
එපා යලිත් කෙදිනකවත්
අපිට අපිව ලැබෙන්න...
අනේ මන්ද........
ReplyDeleteම්ම්ම් මාක් දන්නේ නැහැ හිරු
Deleteඅහා.... හ්ම්ම්...
ReplyDeleteම්ම්ම්ම්
Deletehmmm.....
ReplyDeleteමම ආස ලියවිල්ලක්
ReplyDeleteස්තුතියි
Deleteලස්සන අදහසක්...
ReplyDeleteස්තුතියි
Deleteඅපුරුම කවි පෙලක් හදවතට හොඳට වැදුණා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතියි මාමේ නොවැරදිම එන්නම්
Delete