Friday, March 6, 2015

නුඹෙන් වෙන්වි අදට සය වසරයි






මා නොවින්ද
මා නොදැකපු
හිත හිරිවට්ටන ඒ නොදැනුන ආදරය
ඔව්... තාමත් මම ඒ ආදරයට ආදරය කරනවා

වෙනසක් නැ තවමත්... නොලැබුන ඒ නුඹේ පෙමට ආදරෙයි මම තවත්

5 comments:

  1. හ්ම්................. අහිමිවීම

    ReplyDelete
  2. මොකක්.. ඒක පාර්ශ්වික එකක්ද?

    ReplyDelete
  3. අදමයි ආවේ... මම ගණ අඳුර ලියන්න ගත්තෙත් අහිමිවීම නිසයි...
    මට මතක් වුනේ ඒක... ජය

    ReplyDelete
  4. නොලැබුනු ඒ නුබේ පෙමට ආදරෙයි මං තවත්...

    ReplyDelete
  5. මතකයන් අමතක කෙරුවත්..අමතක වෙන්නේ නෑ...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?