මතක මල්වැල් පිපි හිනැහෙන
කඳුළු හිරවුනු හිත්කොනේ
නුඹේ සුවඳක් සොයා හනිකට
දුර ඇදෙයි රෑ පාළුවේ
කඳුළු ඇවිදින් හෙමින් රඟදෙගෙන
නුඹේ සුව රැඳි පපුතුරේ
දීවා රෑ තව පහන් දැල්වෙයි
නුමේ නමින් හද මන්දිරේ
පින්න හිනැහෙන සීත රෑයම
දෙනෙත් හිනැහෙයි කඳුලැලි දිදි
නින්ද නොමැතිව කඳුළු කවි වෙයි
එන්න හනිකට දුක නොදි
නියමයි
ReplyDeleteසුන්දරයි අෆ්ෆා............
ReplyDelete