නුවන් කඳුලෙන්
තෙමි තෙමි
ගලන වරුසා
කඳුලැලි
නඟන සුසුමක
රුඳුනුතාලෙට
නුඹේ සෙනෙහස
සිහිවුණි
හුදකලා තනි
මංසලේ
ඇවිද ගිය
ම‘ජිවිතේ
ආයාගේ ගිය සුළං
පොදසේ
නුඹ‘න තුරු මම
පාළුවේ
සිත කඳුලැලි ඇද
වැටි
තෙමයි සුසුමන්
සලිතවි
හදේ ගැඹුරුම
තැනට රහසේන්
රිදුම් දෙයි
ම‘සිතම සැලි
කඳුළු වරුසා
නිම නොවි
හඩන මගේ හිත
රිදි රිදි
ඉන්න නුඹ දුර තවත්
නොපෙනි
ප්‍රේමයේ දොර‘ගුල්
වැසි
ප්‍රේමයේ සහ විරහව.................
ReplyDeleteප්‍රේමය නම් අවසානය දුකක්මයි............
ReplyDeleteලස්සනයි
ReplyDeleteඈතින් ඉන්න දැකීමත් දුකකි
ReplyDelete