Monday, January 7, 2013

අපිට අපි හිමි නැ ඉතින්

ඔය හිතට ලන්වි මම එදා
සෙනෙහෙ පැතුවා මහමෙරක්
දුන්න හිත බර වැඩිද මන්දා
කඳුළු රෙයි ඇස් අඟින්

තාම සෙයනවා මම  මගේ හිත
 නුඹ ෝ දුර අරගෙන ගිහින්
යලිත් කෙදිනක නොලැබෙනා ලෙස
දුර ගිහින් නුඹ
හිත අරගෙන ගිහින්

පාරවයි මගේ හිතම තනියම
දුකක් ආවත් මට ඉතින්
මමම විඳවමි
දුකින් වැලපෙමි
ආදරෙයි මම තව ඉතින්

හිතට හිත ලං වෙලා පෙර දා
මැව් ලෝකය අපි ඉතින්
රිදුම් දෙයි දැන් මතකයන් ලඟ
වෙන්වෙලා යමු අපි ඉතින්
අපිට අපි හිමි නැ ඉතින්






3 comments:

  1. වෙන් වෙලා යන්න හිතුවත් ඒක දරාගන්න පුළුවන් දෙයක්ද.. හ්ම්ම්..

    ReplyDelete
  2. අහිමි බව දනීනම් නොහඩන්න දැන් ඉතින්...ලස්සනයි...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?