ජිවිතේ දිගු වන්දනාවකඇවිද යන මඟ පුරුදු සසරකඅහම්ඹෙන් නෙත ගැටුනු හදවතආදරෙන් සිප සනසවයි අදකඳුල් වැල් පිස හෙමින් තාලෙටසිනහ මල්දම් සරසවා අදහදේ රැව්දුන් තාලේ සිහිකරපෙමින් නහවයි රිදුනු මගේ හිතදෛවයේ එක තැනක හිර වුනනුඹේ හදවත පෙම් කවක් තරමටආදරෙන් කිතිකවා තාලෙටගැයු හැටි සිහිනයකි තව මටනිදිනොමැති නෙත් කෙවෙනි අද්දරනුඹ ඇවිත් රඟපාන ලස්සනඉතින් ආයෙත් හිනාවෙමි මමනුඹේ හදවත අරන් තුරුලට_ කළුවර හීනය_
Tuesday, October 1, 2013
ඉතින් ආයෙත් හිනාවෙමි මම
Monday, September 16, 2013
කළුවර හීනය සහා මම
කළුවර හීනය ලියන මං ගැන මගේ බ්ලොගයේ සැරිසරන ඇතැමුන් ( බොහොමයක්) නොදන්නවා නෙමෙයි.ඇතැමුන් මා පෞද්ගලිකව හුමුවු අය වන අතර ඇතමුනු මුහුණු පොත හරහා මා අදුනාගත් අයද වෙයි...
මම නමන් සෂි එදිරිසිංහ.
ඇත්තන්ම කළුවර හීනය නමින් බ්ලොග් අඩවිය ලියැවෙන්න ප්‍රධනාම හේතුව වුනේ ඔහේ කාලය ගතකරමින් ඉන්න වෙලාවට මගේ අතින් කුරුටු ගැවුන එක එක කවි පන්ති එකම තැනකට ගෙන එමට මට ලොකු වුවමනාවක් තිබුනු නිසාමයි.. එ කවි පද වැල් විරහ වේදනාවෙන් ගැබ්බරව තිබු නිසාමත් එ කවි වැල් බුකියට පමණක් සිමාවි තිබු නිසාමත් ලේඛණ ශෛලය පිළිබඳව මනා දැනුමක් නොතිබුනත් ලිවිමට ඇති ආසාව නිසාම මමත් හා හා පුරා කියලා බ්ලොග් අවකාෂයට ගොඩ වුනා ඒමගේම මිතුරෙකුගේ ආරාධනාවක් සහා උදව්වක් මත
ෆෙස් බුක් බිත්තියට පමණක් සිමාවුන මගේ කවි මගේ ලඟම මිතුරෙක් වුන අපේ ඉසව්ව බ්ලොග් අඩවිය ලියන ජනරංඟ ගේ ඉල්ලිමක් මත බ්ලොග් අවකාෂයට ගෙන ආවේ මිට හරියටම අවුරුද්දයි මාස දෙකකට කලින්
කොටින් කිවොත් කළුවර හීනය බ්ලොගය් පිත්ත පටිය කැපුවේ මගේ මිත්‍ර ජනරඟයි..
_හීනයක් කළුවර වෙන්න ජිවිතෙකට හේතුවක් තියනවා_ යන තේමා පාඨය යටතේ එ රාමුවටම යටත්ව ප්‍රේමයේ විරහ වේදනාව කඳුළු වලින් ගෙත්තම් කරපු මගේ බ්ලොග් අඩවියේ මගේම හඳුන්වාදිම පාඨය මගේ බ්ලොග් අඩවියේ කවර් පින්තුරය එක ( එ පින්තුරය මට හදලා දුන්නේ රංජිත් ප්‍රේමරත්න කියලා මගේ මිත්‍රෙයක්) මගේ අවසරයකින් තොරව අඳුරු හීනය නමින් ව්‍යාජ ගිණුමක් පාවිච්චි කරනවා
හිත ඇතුලේ නලියන දහසක් සිතුවිලි වලින් ඇතිවන කලකිරිමටත් වඩා ඇතිවුන පිලිකුල් බාවය නිසාම මම මෙය මගේ බ්ලොගය තුල සටහන් කරන්නේ කළුවර හීනය අදටත් මම මගේ පණටත් වඩා ආදරය කරන මගේ කතාව වු නිසාමයි
මේ සියළු නිර්මාණ වලට මිත්‍ර ජනරංඟ සහා රංජිත් සොහොයුරා විසින් සාකිෂි දරනවා ඇති
අඳුරු හීනය නමින් එම ව්‍යජ ගිනුම පවත්වාගෙන යන්නේ කවුරුන්ද කියන්නට නම් මම දන්නේ නැ
නමුත් ඔහු මේ කරන වැඩේ කියටවත් මා අනුමත කරන්නෙද නැත
නමුත් කළුවර හීනය තිබය හැක්කේ එකක් පමණි
එ මගේ හීනය පමණි
අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මගේ අතින් ගෙත්තම් වුන මගේ කඳුළු කතාවේ තේමාව වෙනයම් කෙනෙක් පාවිච්චි කරිම මම කොහෙත්ම අනුමත කරන්නේද නැත
මාව රස විදින මාව කියවන්න එන නුඹට කල යුත්තේ කුමක්දැයි යන්න තිරණය කිරිමට අවසර ලබා දෙමින් මම නිහඩ වෙන්නම්
සෂි....

Subscribe to:
Posts (Atom)