Sunday, March 17, 2013
Wednesday, March 13, 2013
ඉටු(නො)වෙන හීන

සුදු ඇත්දල පාට...රන් නුලෙන් වැඩ දාපු රත්තරන් සාරියක් ඇඳගෙන
මුතු මාල හතක් ගෙල පලදලා.....රන් තැල්ලෙන් හිස සරසලා.....ලස්සන සුදු-කහ අරලියා මල් වලින් වැඩ දාපු මල් කළඹක් අතදරාගෙන
මගෙම තාත්තාගෙ අතින් එලිල්ලිලා රන් පෙරුවට නගින්න මම හුඟක් හින මැව්වා
මගේ ජිවිතේ මම මවපු ලස්සන හිනයක්
පතිදම් රැක ගෙන කුල ගෙදරට යන දවස....
මගෙම තාත්තාගෙ අතින් එලිල්ලිලා රන් පෙරුවට නගින්න මම හුඟක් හින මැව්වා
මගේ ජිවිතේ මම මවපු ලස්සන හිනයක්
පතිදම් රැක ගෙන කුල ගෙදරට යන දවස....
ඔනේම දුවණියකගේ ජිවිතයකට තියන දවසක
සැබැ වෙන හිනයක්......
හින කුමාරයෙක්වත් රජ කරන්නේ
නැති මගේ ලොකෙට රන් සාරි කෙකායින්ද
මුතු මාල කොයින්ද
මල් කළඹවල් කොයින්ද
රන් සෙල ඇදන් පතිගම් යන දවසක් මට කොයින්ද
ජිවිතේ හින වලින් කවමදාක වත් සැබැ නොවෙන හිනයක්
හිත අස්සේ දඟලන තෙරෙපෙන හැඟමන් රාෂියක් කඳුලින් ගනුදෙනු කරන මොහොතක්
සැබැ නොවෙනා ලොකයක මායවක් තුල හැඟමන් තෙරෙපෙන මොහොතක තනිවම මම මගේ හිතත් එක්ක දොඩමළු වෙන මාතෘකාවක්
ඒත් මට ඒ හිනයක්ම විතරයි
රන් සෙල රන් මාල රන් මුදු රන් පෝරු රන් අස්ස කරත්ත....

ඔවා මට පේන පාට පාට හින
කවමදාකවත් ඉටුනොවෙන හිනයක්
කවමදාකවත් ඉටුනොවෙන හිනයක්
----------------------------------------------------------------------
හිත අස්සක දඟපානා
රන් මුදුවේ...
රන් හීනෙන් ගෙත්තම් වුනු
මංඟල සිහිනේ..
මල් දහසක් මැදිකර බැඳි
රන් ආසුනේ
සිහිනෙන් සිතුවම් මැව්වා
මම හොර රහසේ..
ඉටු කර බැඳි
පැතුමන් දහසින්
වරුවක් සැලුනා හද
ලොවටම රහසින්
කඳුලැලි පිටවි
නෙතඟට හොර රහසින්
සිතල කඳුලක් දඟලයි
ඇස් අඟ හෙමිහින්
මල් මල් හීනෙක දඟපානා
සිහිනයේ සිත්තම්
රහසින් මැව්වෙමි සිතුවිලි
අහුරක් මම ඇහිදන්
මගේ පෙම් කඳුලින්
ගිලිහිනු මංඟල හැඟුමන්
ඉටු(නො)වෙනා බව
සත්තයි කුමරුනි මට දැන්.....
Subscribe to:
Posts (Atom)