උදුවප් හීතලේ
සිත ගාව නැලවෙනා
පෙම් කවක් ලියමි මම
නුඹ නමින් අද ගලපලා
රතු පාට හැන්දැවේ
නිදි වෙරලේ තනිවෙලා
මතක කඳවුරු මවමි මම
නුඹ නමට අද හිනැහිලා
සීත හාදුව නුහුරු සේ
කොපුල් තෙමමින් වෑහිලා
නුඹ මවපු පෙම් හීන
කොහෙදේ්ා අද හැන්ගිලා
හ්ම්ම්ම්ම් ......
ReplyDeleteබිඳිලගිය මතක මැවෙන හැම වෙලාවකම මැවෙන්නේ කළුවර හීනම තමයි.......
ReplyDeleteහරිම සුන්දර වචන ටිකක්.................... කවි කිව්වා ම අපි ඉතින් උඩින්ම............ දිගට ම ඒන්න පාර හදාගත්තා....................... සතුටුයි...................
ReplyDeleteලස්සනයි දුකයි
ReplyDelete