මම ආසයි....
මුවහත් පුංචි
බ්ලේඩ් තලයකින්
මගේ
අත කපාගෙන
අතින් ගලනා
රතුම රතු පාට
ලේ බිඳිති දිහා බලන්
ඒ ලේ බිඳිති වලින්
මට ඔය සුදු මුහුණ
බලන්න....
ඔය සුදු මුහුණ දකින...
මම ඊටත් වඩා අසයි
හයියෙන් ගැටහපු
කඹයක් වහලයෙන් ඇදලා
මගේ පුංචි බෙල්ල
එකෙන් හිර කරන්
දෙපැත්තට පැද්දිලා
ඔන්චිලි
පදින්න...
මම ඔය ඔක්කටම වඩා අසයි
රසම රස
වහ බෝතලයක් අරන්
රස කර කර බිලා
එ රසයෙන් තියෙන
මිහිරි බව
සති ගනන් වුනත්
මතක් කරන්න
මේ ඔක්කටම වඩා මම ආසයි
මහා රෑට
පාළු සොහොනක් ලඟට ගිහින්
අපේ ආදරය මරලා වළදාපු
ඒ සොහොන් කොත
ලඟට ගිහින්
මළ ගී වැල් කියන්න...
අපේ ආදරේ වෙනුවෙන්
මැරිච්ච හීන මවන්න...
අනේ මගේ මේ පුංචි
ආසාවල්
ඉෂ්ට වෙන්න
තව කොච්චරක් නම් කල් යයිද .....
මුවහත් පුංචි
බ්ලේඩ් තලයකින්
මගේ
අත කපාගෙන
අතින් ගලනා
රතුම රතු පාට
ලේ බිඳිති දිහා බලන්
ඒ ලේ බිඳිති වලින්
මට ඔය සුදු මුහුණ
බලන්න....
ඔය සුදු මුහුණ දකින...
මම ඊටත් වඩා අසයි
හයියෙන් ගැටහපු
කඹයක් වහලයෙන් ඇදලා
මගේ පුංචි බෙල්ල
එකෙන් හිර කරන්
දෙපැත්තට පැද්දිලා
ඔන්චිලි
පදින්න...
මම ඔය ඔක්කටම වඩා අසයි
රසම රස
වහ බෝතලයක් අරන්
රස කර කර බිලා
එ රසයෙන් තියෙන
මිහිරි බව
සති ගනන් වුනත්
මතක් කරන්න
මේ ඔක්කටම වඩා මම ආසයි
මහා රෑට
පාළු සොහොනක් ලඟට ගිහින්
අපේ ආදරය මරලා වළදාපු
ඒ සොහොන් කොත
ලඟට ගිහින්
මළ ගී වැල් කියන්න...
අපේ ආදරේ වෙනුවෙන්
මැරිච්ච හීන මවන්න...
අනේ මගේ මේ පුංචි
ආසාවල්
ඉෂ්ට වෙන්න
තව කොච්චරක් නම් කල් යයිද .....
______________________________________
හපොයි හපොයි
ReplyDeleteඇයි හපොයි
Deleteyakage ආසාවල් ne mewa
ReplyDelete(Kanchana Kodithuwakku)
රසම රස
වහ බෝතලයක් අරන්
රස කර කර බිලා
එ රසයෙන් තියෙන
මිහිරි බව
සති ගනන් වුනත්
මතක් කරන්න
mathak karanna jiwath wela enna apai
එක තමයි එකේ තියන ලස්සන හැමොන්ටම දකින්ට බැ
Deleteමේ කෙල්ලටත් පිස්සු හැදෙන්න එනව වගේ....
ReplyDeleteහී.. මමත් මැරෙන්න ඉන්නේ.. හැබැයි එකපාර...
ReplyDeleteමං හොයන්නේ රමණිය මරණයක්..
හෙණ ගැහැවා වගේ මැරෙන්න.. විදවන්න බෑ
මණිය මරණය වුණත් රමණිය නොවෙන එකවුනත් වෙන්නේ එකම විදියටනේ මල්ලි වෙනසකට තියෙන්නේ අපි එකිනෙකාට ලැබෙන විදියයි එත් මරණයත් හරි සුන්දරයි ලස්සනයි හැමොන්ටම එකේ තියන හැබැ රුපය දකින්න බැහැ
Deleteපිස්සු හැදෙන්න එනවාද
ReplyDeleteනැහැ මාමේ ඇයි?
Deleteඔන්න ටිකක් වෙනස් එකක් ලියලා..ඒක එල
ReplyDeleteඑකනේ හැමදාම එකම විදියට ඉන්න බැහැ වෙනසක් ඔනේ මේක මම බුකියේ දාපු පරණ කවියක් එත් මේකටත් දාන්න හිතුනා
Deleteතව ගොඩක් කල යන එක නෑ. ඔය ටික සේරම එක සැරේ ට්රයි කලානම් හරි
ReplyDeleteඑක තමයි මාත් මේ බලාන ඉන්නේ
Deleteඔච්චරම මැරෙන්න දගලන මිනිස්සු ඉපදුනේ ඇයි කියලා හිතන්න ජීවිත කාලෙන් කොච්චර වෙලා වෙන්කලාද
ReplyDeleteඔච්චරම මැරෙන්න දගලන මිනිස්සු ඉපදුනේ ඇයි කියලා හිතන්න ජීවිත කාලෙන් කොච්චර වෙලා වෙන්කලාද
ReplyDeleteජිවිතය මරණයත් එක්ක කරන ගණුදෙනුවක්
Deleteඔන්න අද ලිවුව එක නම් මාරම ගති. ඇත්තටම නියමයි. ඔයා ලිවුව එවායෙන් මම කැමතිම එක මෙන්න මේ සිතුවිල්ල.
ReplyDeleteස්තුතියි යාළු
Deleteඔහොම දේවල් නම් හිතන්නවත් පව්.ආදරෙන් පැරදීම කියන්නෙ ජීවිතෙන් පැරදීම නෙවෙයි.
ReplyDeleteම්ම්ම් මේක සිතුවිල්ක්
Deleteහින තමයි කවදා හරි සැබැ වෙන්නෙත් ඒත් මෙ හිනෙ නම් සැබැ නොවෙන තරමට හොදයි..
ReplyDeleteඅනේ මන්දා මල්ි මේ හිනෙත් හරිම ලස්සනක් තියනවා
Deleteකවිය ගොඩක් ලස්සනයි..
ReplyDeleteහුස්ම පොද හදවතින්..
ReplyDeleteපිටවන්න මොහොතකට..
පෙර ඇවිත් එක වරක්..
හිනැහෙන්න නුඹ එයිද....
හරි අරුම පුදුම ආසාවක්නේ.
ReplyDelete