Monday, October 29, 2012

මල් මල් වැස්ස

මල් මල් හිරිපොද
වැටෙනා සවසක
හිත හිරිවට්ටන
නුඹේ සුවදත්
හද තරුළු කරන් මට
මේ මල් වැස්සේ
මල් කුඩයක් යට
අත් වැල් අල්ලන්
ඇවිදන් යන්නට
නුඹ හිටියා නම්
අදත්
එදා වගේ
මගේ ලඟින්...
.
.
.
.
.
.
.
ොච්චර ලස්සනද එහෙමනම් ේ හැන්දැව ේද??? 
 
_______________________________සෂි. 

6 comments:

  1. ඔව්නේ ..ඔයාගේ හැන්දෑව විතරක් නෙමේ ජිවිතයම ලස්සන වෙන්න කියලා පතනවා.

    ReplyDelete
  2. හ්ම්ම්ම් කවදා හරි ඒ සිහිනය සැබැ වෙවි...

    ReplyDelete
  3. හ්ම්ම්ම් මාත් හිතන්නේ කවදා හරි ඔය හීනය සැබෑ වේවි....

    ReplyDelete
  4. මල් වැස්ස..ආදරය කොයි තරම් හිතින් ඈත කලත්,අපිත් නොදනිම අපිව අතීතෙට අරන් යනවා..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?