Monday, October 15, 2012

නොලියෙනා කවිය


කඳුළු කවි කම් හිත දවයි නම්
නුඹ එන්නෙපා යලි කවි ලියන්නට
තවම නොලියෙන අපේ කවි පෙළ
 හිත දවයි නම්... නුඹ එන්නේපා
මගේ  හිත දකින්නට.....
යන්න යන්නම යලි නොඑන්නම
නුඹ එන්නපො මගේ ලොව දකින්නට
වෙන්නව ඉමු අපි අපේ ලෝකේක
කවිය නැ තව හිත හදන්නේ
                       අපේ කවි නැහැ අපි දකින්නේ.

4 comments:

  1. අපේ කවි නැහැ අපි දකින්නේ. එක නම් ඇත්තම ඇත්ත අක්කො.........

    ReplyDelete
  2. මාරම ලස්සනයි..ඉන්න මුඩ් එකත් එක්ක නියමෙටම වැදුනා.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?