ඉර ඇහැරෙන විට මල් පිදෙනවා කියන්නේ බොරු
මල් පිදෙන්නේ ඉර ඇහෙරෙන නිසා නෙමෙයි
මල් පිදෙන්නේ මල් වලටත් පාට පාට ලොකේ සුවය විදින්න ඔනේ නිසයි
ඔය පිදෙන මල් කැකුළු දවසක පර වෙනවා
පරවෙලා පොළවට පස් වෙනවාම තමයි
එත් එක ඉරගේ වැරැද්ද නෙමෙයිනේ
අහසේ හරි ලස්සනට පායලා මුළු ලොකෙටම එළිය දෙන ඉරත් හවසට මළගම් යනවා යන්න අකමැති වුනත් ඉර මැකිලා යන්නේ යන්න ඔනේ නිසාමයි..ඒ රෑ අහසට සඳ ඇවිදින් එළිය බෙදන්න ඔනේ නිසයි..ඉර මළගම් යන ක්ෂිතිජ ඉමෙදි අහස පොළොවත් එක්ක හාද වෙනවා
එක කාටවත් පෙන්නේ නැනේ ...
එක කවුරුවත් දන්නේ නැනේ...
උදාගිරෙන් ඉර පායන කොට මාත් මගේ හිතත් වලාකුලක තියලා එ දිහා බලන් ඉන්නේ
කවදාහරි ඔය ඉර මුළු ලොකෙටම එලිය දෙනවා වගේ මගේ ආතමයත් එලියකරාවි කියලා
හිතාගෙයි
එත්
දැන් මුළු ආත්මයම හිස් වෙලා
රෑට පායන සඳ කැකුළුවකටවත් ඒ ආත්මයට සිසිලසක් දෙන්න බැ
ජිවිතය කියන්නේ හිස් වෙච්ච පොතක්
ආත්මය කියන්නේ ඒ හිස් වෙච්ච පොතේ තින්ත ඉවර වෙච්ච පැනකින් කුරුටු ගාපු එකම එක ලියවිල්ලක්
එන් එ බොඳ වෙච්ච ලියවිල්ලට ආදරෙයි
ආත්මය මළගම් ගියත් දවසක........
*******
‘මං හොයන ආදරය ඔයා ලඟ නැ කියලා ඔයාට තෙරෙන්නේ නැතිද‘
‘හම් එත් මන් හොයන ආදරය ඔයා ලඟ තියනවා ‘
‘ආදරයට වඩා අපි අතර තියන නොගැලපිම ඔයාට තෙරෙන්නේ නැතිද‘‘
‘මේ ලොකේ ගැලපෙන ජොඩු නැ අපි තමයි ගැලපිම් නොගැලපිම් හරියට ගලපගන්න ඔනේ ‘
‘ ඔයාට කවදාක්වත් මන් කියන දේ තෙරෙන්නේ නැ තෙරෙනත් තෙරුම් ගන්න උත්සහා කරන්නේ නැ...ඔයා හුඟක් උඩ අත්තක පිපුණ මලක් එ වගෙද මම? අපි දෙන්නට දෙන්න අහස පොලව වගෙ
කවදාක්වත් එකතුවෙන්න බැ
‘ අහස පොලොව ක්ෂිතිං ඉමෙදි එකතුවෙනවාලුනේ ‘
‘ඔයාට විකාර....ඉතින් ඇයි අපි නොලැබෙන දෙවල් වලට හීන බලන්නේ‘
‘හරි එහෙමනම් අපි හිනේ අලුත් කරගමු කළුවර වෙච්චි නැති පාට පාට හිනයක්‘
‘විකාරද ඔයා හිතනවාද මන් වගෙ කෙනෙක්ට ඔයාගේ අම්ම්මා ඔයාව දෙයි කියලා‘
‘ඉතින් මට අම්මෙක් නැ නේ‘
‘හැමදේම විහිළුවකට ගන්න එපා වෙන්නේ නැති දෙවල් වලට හින මවන්න එපා‘
‘හොඳයි එහෙමනම් මන් යන්නම් බුදුසරණයි‘
_________________________
ටික දවසකින් අළුත් දෙයක් ලියන්න බැරිවුනා
හදිස්සි අනතුරකට මුණ දෙන්න වුණ නිසා මුළු දවසම ඇදට වෙලාමයි ඉන්නේ
එකම විදියට ඉන්නකොටත් එපා වෙනවා
ඉන්න බැරිම තැන ඇවිත් හිතට වද දුන්න අකුරු ටිකක් ඔහේ කුරුටු ගැවා
ඉක්මනින්ම සනිප වුන ගමන් ඇවිත් අළුතින් දෙයක් කුරුටු ගාන්නම්
Sunday, July 14, 2013
Monday, July 8, 2013
මතක කඳුළු
ඇඟපසාරු කරගෙන නාහස් පිඩු දිගේ ඉහලට ඇදි ආ සිගරට් දුම් රොදක් වා
තලයට පිට කරමින් මම ලොකු හුස්මක් පිටකලෙමි...ශරිරය ඇතුලෙන් නැග ආ වේදනාවටත්
වැඩියෙන් හිත තුල දඟලන මතක ධරාවන් ගෙන එන වේදනාව හදවත පසාරු කරවයිමම
දොරපියන් භාගෙට හැරදැමා කවුළුව මතින් පිටත බැළුවෙමිඑහි ඇත්තේ පුරුදු බවක්
වුවද මම මටම අගන්තුක වු හැඟිමෙන් වියාජ බැල්මක් පිට කලෙමි
අම්මා නැවත වරක් කාමරයට එබමින් මට තේ බොන්නට ඇරයුම් කලාය
තරමත් බාගෙට දැල්වෙන සිගරට් කොටද ඇතැතිව මම අද මත වාඩි වුනෙමිමුළු කාමරය පුරාවටම නිකොටින් දුම් රැළිති නඟයි
අම්මාගේ කෝපය මුසු වුන වදන් මගේ දෙසවන් පාරවා ඇදි යයි
කාලය කොයි තරම් වෙගයෙන් ඇදි ගොස්දබාල විය පාසල් විය පසුකරමින් දැන් මැදි තරුනවියටද එළඹි ඇතකාලය නම් ඔරලොසුවේ වේගය හිතනවාටචත් වඩා වැඩියෙන් ගෙවි යයි නමුත් අපස්සට හැරි බලනවිට එයි ඇත්තේ පසුතැවිම් මඟ හැරිම් නොලැබිම් පමණි
මේසාත් කාලයක් ඇතුලදි මුහුණ පැ සියළුම සිදුවිම් වගකිම් මම මාගේ ගිණුමටමබැර කරගනිමිතිසරුගේ වෙන්විමත් සමඟන් මා ජිවිතයෙන් ලද පරාජය නිසාම ජිවිතයන් ලද පසුබෑම නිසාම මා විසින් මාවම අමතක කරගත් වාර සිතිමටත් නොහැකි තරම්ය
බාගෙට ඇරදමා තිබු කවුළුවෙන් සිගරට් කොටය එලියට විසිකලෙමිතේ කොප්පය හොඳටොම ඇල්වි ඇතඑක හුස්මට මට එය ගිල දමා හිස් කොප්යද ඇතැතිව කුස්සිය දෙසට ඇදුනෙමි
මා දසට හිස් බැල්මක් හෙලු ඇ
මම ඉඳිආප්ප දෙක තුනක් පිගාට දාගෙන මැද සාලය වෙත ඇදනෙමි
කැමට පිරියක් නොවුවත් දින දෙකකින් හරි හමන් අහරක් කුසට නොවැටුන නිසාම ඉක්මනින් මම ඉඳිආප්ප ටික ගිල දැමිමට වෙර දැරුවද උගුරන් පහලට ඇතළුකරගැනිමට නොහැකි වුයේ පපුව හිරවෙන තරමටම වේදනාවක් නැග ආ නිසාවෙනි
කොරම් කුසගින්නක් දැනුනද කැම පිගාර වසා දමා මම නැවත කාමරයට ආවෙමි
සීතල පිණි සිසිල සිප ගන්නා සැම මොහොතකම හදතව පසාරු කරගනිමින් නුඹේ මතක ධාරාවන් හදවත ඇතුලටම කාවදින්නේ හරියට විදුලියක් කොටනවා වගෙයිඑත්රම් පුරුද සෙනෙහසක් එ තරම් පුරුදු සුවඳක් එ තරම් මා ආදරයකර යුවතියක් එතරම් මා මාවම හඳුනාගත් ආදරයක්....ජිවිතේ මැරි මැරි ඉපදුන වාර අනන්තයි ජිවිතේ මා ජිවත් වන සිටි කාලය දැන් ගෙවිගොස් අහවරයි...
අපේ හමුවිමත් අපේ වෙන්විමත් අතර කාලයක අවුරුද ගනනවක් වුවද නුඹ නොමැතිව මා මේ ගෙවන මාස කිහිප තුල මා මැරි මැරි ඉපදුන වාර අනන්තයි
මොනයම් හො හේතුවක් නිසාවත් මා අත අත්නොහරින ලෙස පොරෙන්දු දුන් නුඹටම අද මා අත අතහරිමින් මවෙතින් වෙන හදවකත් වෙත පිය නඟා අවසන්ය
මට තවමත් මේ සිදුවිම් හදුනාගත නොහැකිය තෙරුම් ගත නොහැකිය
නුඹ මගේ කුලගෙයි මනාලියවෙන්නට පෙරුම්පිරුවත් හෙට ඔහුගේ නිවසේ සිරි කත වන්නේය
මට කියන්න කිසිදෙයක් ඉතුරුවෙලා නැ තිසරු ඔයා හැමදේම කියලාමට මගේ ලඟ ඉන්න පුළුවන්ද විතරයි අහන්න පුවවන් නමුත් එකටත් ඔයා උත්තරය දිලා ඉවරයි
************************
දින සති මාස ගෙවි ගොස් අහවරය කාලය නැමති ඔරලොසුව ගෙවියන්නේ හිතනවාටත් වඩා වෙගයෙනි ඇහිපිය හෙලවනවාටත් වඩා වෙගයනිනුඹ හා පෙම් කරපු සුන්දර අතිතය දොඩමළු වුන අතිතය කාල ගෙවු අතිතය මගේ ජිවිතයේ මා මනුස්සයකු කල අතිතය මට ජිවත් වෙන්න අකුරු කියාදුන් නුමට අද ජිවිතෙන් පැනයන්න පාර හදාදිලා හුඟක් දුරකොට ගොස් අහවරයිනුඹ මගේ ඈතටම ගොස් අහවරයි
කඳුලින් දෙනුවන් තෙමනා මාවන් පෙම්වතුන් තවත් ලොකයේ මුල්ලක සිටිය හැක ප්රථම ප්රේමයනේ වෙනත් භාගිර සාධකයක් නිසාම පැරදනු පෙම්වතුන් තවත් කොනක සිටිය හැකනමුත් ධෛයිවය මට සරදම් කර අවසානයිමටත නොදැනිම සිගරට් කොටයට මත් විදුරුවට මම දැන් ඇළුම් කරමිනුඹ මාගෙන් වෙන්වු දා පටන් මගේ දුක ඇසුවේ ඇයයි
වෙන්වි යැමට අවැසි නම් නුඹට වෙන්වි යා හැක
මගේ මනාලිය විමට පෙරුමන් පිරු නුඹ කෙදිනක හො ඔහුගේ කුල කුමරිය වෙයි
මගේ ජීවිතයේ තවත් වැරදීමට කිසිවක් නැති වග ඔබ මට කියා අවසන් ය...බැලු බැලු අත ඔබ ගේ සෙවණැලත් ගන්නා සෑම හුස්මකම ඔබගේ සුවඳත් අද මෙන්ම මට හෙටත් දැනෙනු නියතය....ඒ සෑම මොහොතකම මා තව තවත් අසරණු වනු ඔබට නොදැනෙනු ඇත.මා වෙත ජීවිතය රැගෙන ආ ඔබ ඔබගේ ලෝකය තනා ගැනීමට මා අමතක කොට යන්නේ මගේ මුළු ජීවිතමය වන්දිය ලෙස මිට මොලවා ගෙන බැව් ඔබ නොදන්නවා විය නොහැක.අද මෙන්ම හෙටත් මතුත් මේ කඳුළු සුස්ම් හා කැටි වූ ඔබේ ඡායාවත් සුවඳත් සමග මා ජීවත් වෙමි...ඒත් ඔබට මගේ සබෑ ආදරය වැටහුණ දාට ඔබ ට ආපසු හැරෙන්නට නොහැකි බැව් පසක් වනු ඇද්ද???
පුතා මේ තේක ඇල්වනවා බිලා හිටින්න
අම්මා නැවත වරක් කාමරයට එබමින් මට තේ බොන්නට ඇරයුම් කලාය
තරමත් බාගෙට දැල්වෙන සිගරට් කොටද ඇතැතිව මම අද මත වාඩි වුනෙමිමුළු කාමරය පුරාවටම නිකොටින් දුම් රැළිති නඟයි
කොයි වෙලාවේ බැලුවත් කොටේ පත්තු කරගත්ත ගමන් මොකක්ද් බන් උඹේ ජිවිතේ උම විහින් විනාස වෙන්නද හදන්නේ
අම්මාගේ කෝපය මුසු වුන වදන් මගේ දෙසවන් පාරවා ඇදි යයි
කාලය කොයි තරම් වෙගයෙන් ඇදි ගොස්දබාල විය පාසල් විය පසුකරමින් දැන් මැදි තරුනවියටද එළඹි ඇතකාලය නම් ඔරලොසුවේ වේගය හිතනවාටචත් වඩා වැඩියෙන් ගෙවි යයි නමුත් අපස්සට හැරි බලනවිට එයි ඇත්තේ පසුතැවිම් මඟ හැරිම් නොලැබිම් පමණි
මේසාත් කාලයක් ඇතුලදි මුහුණ පැ සියළුම සිදුවිම් වගකිම් මම මාගේ ගිණුමටමබැර කරගනිමිතිසරුගේ වෙන්විමත් සමඟන් මා ජිවිතයෙන් ලද පරාජය නිසාම ජිවිතයන් ලද පසුබෑම නිසාම මා විසින් මාවම අමතක කරගත් වාර සිතිමටත් නොහැකි තරම්ය
බාගෙට ඇරදමා තිබු කවුළුවෙන් සිගරට් කොටය එලියට විසිකලෙමිතේ කොප්පය හොඳටොම ඇල්වි ඇතඑක හුස්මට මට එය ගිල දමා හිස් කොප්යද ඇතැතිව කුස්සිය දෙසට ඇදුනෙමි
අම්මේ කන්න මුකුත් නැතිද
මා දසට හිස් බැල්මක් හෙලු ඇ
මෙසෙ ඉඳිආපප තියලා ඇති කාලා හිටින්කියුවාය
මම ඉඳිආප්ප දෙක තුනක් පිගාට දාගෙන මැද සාලය වෙත ඇදනෙමි
කැමට පිරියක් නොවුවත් දින දෙකකින් හරි හමන් අහරක් කුසට නොවැටුන නිසාම ඉක්මනින් මම ඉඳිආප්ප ටික ගිල දැමිමට වෙර දැරුවද උගුරන් පහලට ඇතළුකරගැනිමට නොහැකි වුයේ පපුව හිරවෙන තරමටම වේදනාවක් නැග ආ නිසාවෙනි
කොරම් කුසගින්නක් දැනුනද කැම පිගාර වසා දමා මම නැවත කාමරයට ආවෙමි
තිසරු
ඔව් මුදිත
මට ඔයා එක්ක යන්න තියන්නේ හඟක් දුරගමනක් මොන දේ වුනත් ඔයා මාත් එක්ක ඉන්නවා නේද
ඔව් මුදිත මම ඔය අත අල්ල ගත්තේ අතරමඟදි දාලායන්න නෙමයි
සීතල පිණි සිසිල සිප ගන්නා සැම මොහොතකම හදතව පසාරු කරගනිමින් නුඹේ මතක ධාරාවන් හදවත ඇතුලටම කාවදින්නේ හරියට විදුලියක් කොටනවා වගෙයිඑත්රම් පුරුද සෙනෙහසක් එ තරම් පුරුදු සුවඳක් එ තරම් මා ආදරයකර යුවතියක් එතරම් මා මාවම හඳුනාගත් ආදරයක්....ජිවිතේ මැරි මැරි ඉපදුන වාර අනන්තයි ජිවිතේ මා ජිවත් වන සිටි කාලය දැන් ගෙවිගොස් අහවරයි...
අපේ හමුවිමත් අපේ වෙන්විමත් අතර කාලයක අවුරුද ගනනවක් වුවද නුඹ නොමැතිව මා මේ ගෙවන මාස කිහිප තුල මා මැරි මැරි ඉපදුන වාර අනන්තයි
මොනයම් හො හේතුවක් නිසාවත් මා අත අත්නොහරින ලෙස පොරෙන්දු දුන් නුඹටම අද මා අත අතහරිමින් මවෙතින් වෙන හදවකත් වෙත පිය නඟා අවසන්ය
මට තවමත් මේ සිදුවිම් හදුනාගත නොහැකිය තෙරුම් ගත නොහැකිය
නුඹ මගේ කුලගෙයි මනාලියවෙන්නට පෙරුම්පිරුවත් හෙට ඔහුගේ නිවසේ සිරි කත වන්නේය
‘‘මොන කරුමක්යක්ද මේක ඇයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ... මන් විතරද මේ ලෝකෙ කෙල්ලෙකුට ඉන්නෙ. දැන් අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නැ එහෙම දෙයක් ආයේ ඇති වෙන්නෙත් නැ මට තවත් වද දෙන්න එන්න එපා.
මම ලඟදිම මැරි කරන්න ඉන්නේ අනික මට දැන් හොඳ බොයි කෙනෙක් ඉන්නවා ගෙවල් වලිනුත් දන්නවා ප්ලිස් මුදිත මට වද දන්න එපා මට තවත් ඔයා එක්ක කතා කරන්න ඔන් නැ‘‘මම කිසිවක් නොපැසුවෙමි වචන මුවින් පිට කරිමට නොහැකි අයුරිනම් මා ගොළු වි අවසන්ය නුඹේ මුවින් ඉතාමත් ආරයෙන් එදවස් වල තෙපළුන පෙම් වදන් මෙතරම් රුද වුයේ කෙලෙසින්ද යන්න තවමත් මට පුදුමයකි නුඹේ කටකාර වදන් තුලින් මගේ හදවත හිල් වෙන කන්ම.. නුඹ තෙපළු එ වදන් තාමත් මගේ හිතට වද දෙයයි... පණටත් වඩා ආදරය කල නුඹේ හිත අද මට මෙවැනි කුරිරු වදන් වලින් පහර දන්නේ කෙසෙද යන්න මට තවමත් පුදුමයක්
හැමදේටම වැරදි මන් විතරද තිසරු මට ඔයාව දෙන්න බැරිවුන ඔයාගේ අම්මා කොමද අර කොල්ලාට ඔයාව බන්දලා දෙන්නේතිසරැ මට උත්තර දෙන්න
මොන අම්මාද කැමති තමන්ගේ එකම දරුවාව නිකමෙක්ට භාර දෙන්න
මට සල්ලි නැති එකද වරද තිසරු
අපිත් මහා ලොකු සල්ලි කාරයා නෙමෙයි මුදිත නමුත් තමුන්ට තමුන්ගේ දෙපයින්වත් නැගිටින්න බැරිනම් එහෙම කොල්කේට කවදාකවත් මොනම අම්මමෙක්වත් තමන්ගේ එකම දුවව දෙන්නේ නැ
හරි ඔයා කියන්නේ මට ඔයාට කන්න බොන්න දෙන්න බැ කියලාද බලාගන්නබැ කියලාදතිසරු මාත් මිනිහෙක් මටත් නැගිටින්න පුවවන්
ඔව් අවුරුදු 7ක් තිස්සේ තාම නැගිටිනවානේ ඔයාට නැගිටින්න පුවවන් වෙන්නේ නාකි වුනාම තමයි මට මගේ ජිවිතේ හදාගන්න ඔනේ කරුනාකරලා මගෙන් ඇත්වෙලා යන්න
මට තව එක අවස්තාවක් දෙන්න බැරිද තිසරු
අවස්තාවක් දිලා මට මගේ ජිවිතෙ විනාස කරගන්න බැ මුදිත වෙඩින් එකට හැමදේම ලැහැත්තිඔයා වෙනුවෙන් මගෙ හිත තෙත් නොවෙනවා නෙමෙයිමම තාමත් ඔයාට ආදරෙයි කවදාකවත් ඔයාව මගෙ හිතින් අතරින්න බැ එහෙම පුළුවන් කියනවානම් එක අමුලික බොරුවක් අදටත් මට ඔයාව ඔනේ නමුත් අපි දෙන්නට එකට අත් අල්ලන් මේ ගමන් යන්න බැ මුදිත මට අද යන්නම ඔනේ මගේ ගමනේ අවසානය ඔයා ලඟ නෙමෙයි මුදිත මම එක දන්නවා
මට කියන්න කිසිදෙයක් ඉතුරුවෙලා නැ තිසරු ඔයා හැමදේම කියලාමට මගේ ලඟ ඉන්න පුළුවන්ද විතරයි අහන්න පුවවන් නමුත් එකටත් ඔයා උත්තරය දිලා ඉවරයි
************************
දින සති මාස ගෙවි ගොස් අහවරය කාලය නැමති ඔරලොසුව ගෙවියන්නේ හිතනවාටත් වඩා වෙගයෙනි ඇහිපිය හෙලවනවාටත් වඩා වෙගයනිනුඹ හා පෙම් කරපු සුන්දර අතිතය දොඩමළු වුන අතිතය කාල ගෙවු අතිතය මගේ ජිවිතයේ මා මනුස්සයකු කල අතිතය මට ජිවත් වෙන්න අකුරු කියාදුන් නුමට අද ජිවිතෙන් පැනයන්න පාර හදාදිලා හුඟක් දුරකොට ගොස් අහවරයිනුඹ මගේ ඈතටම ගොස් අහවරයි
කඳුලින් දෙනුවන් තෙමනා මාවන් පෙම්වතුන් තවත් ලොකයේ මුල්ලක සිටිය හැක ප්රථම ප්රේමයනේ වෙනත් භාගිර සාධකයක් නිසාම පැරදනු පෙම්වතුන් තවත් කොනක සිටිය හැකනමුත් ධෛයිවය මට සරදම් කර අවසානයිමටත නොදැනිම සිගරට් කොටයට මත් විදුරුවට මම දැන් ඇළුම් කරමිනුඹ මාගෙන් වෙන්වු දා පටන් මගේ දුක ඇසුවේ ඇයයි
වෙන්වි යැමට අවැසි නම් නුඹට වෙන්වි යා හැක
මගේ මනාලිය විමට පෙරුමන් පිරු නුඹ කෙදිනක හො ඔහුගේ කුල කුමරිය වෙයි
මගේ ජීවිතයේ තවත් වැරදීමට කිසිවක් නැති වග ඔබ මට කියා අවසන් ය...බැලු බැලු අත ඔබ ගේ සෙවණැලත් ගන්නා සෑම හුස්මකම ඔබගේ සුවඳත් අද මෙන්ම මට හෙටත් දැනෙනු නියතය....ඒ සෑම මොහොතකම මා තව තවත් අසරණු වනු ඔබට නොදැනෙනු ඇත.මා වෙත ජීවිතය රැගෙන ආ ඔබ ඔබගේ ලෝකය තනා ගැනීමට මා අමතක කොට යන්නේ මගේ මුළු ජීවිතමය වන්දිය ලෙස මිට මොලවා ගෙන බැව් ඔබ නොදන්නවා විය නොහැක.අද මෙන්ම හෙටත් මතුත් මේ කඳුළු සුස්ම් හා කැටි වූ ඔබේ ඡායාවත් සුවඳත් සමග මා ජීවත් වෙමි...ඒත් ඔබට මගේ සබෑ ආදරය වැටහුණ දාට ඔබ ට ආපසු හැරෙන්නට නොහැකි බැව් පසක් වනු ඇද්ද???
Subscribe to:
Posts (Atom)