Thursday, December 20, 2012

මේ ගැන අන්කිසිවෙකු නැ දන්නේ වෙන දිගෙක ගිය නුඹට වඩා


ජිවිතේ හුඟක් බලාපොරොත්තු පොදිබැදන්
හුඟක් හින හිතේ කොනක රඳවන්
මම නුඹ ලඟට ඇවිදින්...
නුඹ මගේ ලඟට ඇවිදින්
ඇත්තම කියුවොත් ඇවිදින් නෙමෙයි
දෙමාපියන්නේ ඉල්ලිම මත මම නුඹේ ලඟට එන්න උත්සාහ කරමින්
අනාගතේ ගැන
හින හුඟක් මැව්වේ
අනාගතේ ගැන බලාපොරොත්තු හුඟක් පොදි බැදන්දේ
ඔය උණුහුම යට හිදන්
මම මගේම වෙච්ච ...මම අපේම වෙච්ච
හින අනාගතයක් හිතේ කොනක රදවගෙන
එ හිනේ ඉටුවෙන්න මම නුඹ ඇඟිලි ගැන්නේ හරිම නොයිවසිල්ලෙන්
මම හිනාවුනා
ඇත්තමයි
මොකද මම සතුටුන් ඔය හිත වෙත එන්න පාර කපා ගත්තේ
අපි අපේම පැතුමු ඉටුවෙන අපෙම දිනය උදාවෙනකම් ඇඟිලි ගැන්නේ හරිම ආසාවෙන්
ටිකෙන් ටික හරි ලස්සනට අපි අපේ ලෝකය මැව්වා
අනාගාතේ මැව්වා
රන් මාලා මංඟල තැලි මංඟල මුදු
රන් සේල
රන් අස්සයො
රන් පොරුව
අපේ හිනේ ලස්සනට සැරසුවා
දිනෙන් දින ඒ ඉටුවෙන හිනවෙත මම ඇස් අරන් බලන් හිටිය
මගේ හින ලොකේ හින මනමාලි වෙලා ඔයාගේ කුල ගෙදරට එන්න

එත් නොසිතු දිනයක නොසිතු වෙලාවක
හිතුවෙවත් නැති විදියට අකුනක් කඩන් වැටුනා වගේ
මගේ හිනයම බිදලා ඔයා ඇතට ගියේ....
මට උහුලගන්නත් බැරි තරමින් දුකක් හිත ඇතුලෙන් ඉතිරි කරලා
මම ඇඩුවා තනියම කදුළු සැලුවා
අතිතයක රැදවිච්ච පාළු මතකයන් ගොන්නක් සුසානයකට දාලා ගිනි වැදලා
මම මගේ ඒ අමිහිරි අතිතය පිච්චුව
මේ දැන් මම හිත හදා ගත්තා විතරයි
එත්
අද නුඹේ සුභ දිනය උදා වෙලා
ඇගේ අත ගන්න සුභ දියන උදාවෙලා
කමක් නැ
නුඹ සතුටින්
මම දුකින්
නුඹේ සතුට බලලා මම සතුටින්
අද ඇගේ ගෙල සැරසෙන්නේ මම ආසාවෙන් සකසපු රන් මාලයෙන්
ඇගේ අතේ පාළු මකන්නේ මම ආසාවෙන් සකසපු රන් මුදුවෙන්
මම මවපු ඒ රන් හින
අද ඇගේ ලොකයේ ඉටුවෙනවා

ඉතින් මම සුභ පතන්නම්
නූඹට නුඹදෙපලට වසානවාසන්ත යුග දිවියක්












මම සැකසු මංඟල මාලය
මගේ ගෙලෙහි රඟ දෙන්නු නෙහැකිව
මම සැකසු ඒ රන් මුදුවම
මගේ අතැගිලි වල හිනැහෙනු නොහැකිව

පෙරදා නුඹ මන්
හිටියා වාගේ
පෙරදා නුඹ මං
දුටු හිනය වාගේ
 

අද සුභ පල ගැන් වි ඇත ඇය හා නුඹගේ
ඒ සුභ දිනය උදා විලා
මම සුකසු රන් මුදුවම
අද ඇගේ අතැඟිලි සරසාලා
මම සැකසු මංගල මාලය
ඇගේ ගෙල සරසාලා-

--------------------------------------------------------කළුවර හිනය

Tuesday, December 18, 2012

අදටත් මම නුඹ වෙනුවෙනම් බලා සිටිමි














අදටත් මම නුඹ වෙනුවෙනම් බලා සිටිමි
------------------------------
--------
ඉටි පහන් එළිය මෙන්
සුළගටම සෙලවිලා
නිවි නිවි දැල්වෙලා
මගේ දිවියේ
ඝණ අඳර දුරළු
ඉටිපහන් එළිය නුඹ...

දිලෙයි නුඹ
නිවි නිවි
දැවි දැවි
දිලෙයි නුඹ
සුලගේ වෙගෙටත් වැඩියෙන්
දිලෙයි නුඹ
මමත් නොසැලෙමි
නිවි නිවි දැල්වෙනා
ඒ ඉටි පහන් එළියෙන්
මම ජිවය පතමි
මමත් ජිවය ලබමි

නිවි ගියත් නුඹ
මගේ දිවිය යලිත් අදුරෙම දමමින්
ආදරෙයි ඒත් මම
නිවි ගිය ඒ ඉටිපහන් එළියට...

අදත් හෙටත් මතුත් නුඹේ වන්නට
නුඹේ එළියෙන් නැහැවෙන්නට
මඟ බලමි මම
නිවි ගිය ඉටි පහනද අතැතිව


______________________________________-මතක සිහිකරමින් ඉටි පහන් එලිය යට