Friday, August 12, 2016
හඩන හිත තව පාරවන හැටි.....
Email This
BlogThis!
Share to X
Share to Facebook
Share to Pinterest
රිදෙන තරටම හිත
හඩන්නට බැරි
එත් නොහඩා ඉන්න මට බැරි
මතක් අහුරක් ඇවිත් හෙමිහිට
නෙතට කඳුලක් ගෙනත් දෙන හැටි
දැනෙන තරමට නුඹ
හිනාවෙනු බැරි
එත් නුඹ‘විත් හිනාවෙන හැටි
මතක පැන් පොඳ වැටි සියොලඟ
හඩන හිත තව පාරවන හැටි.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)