ලියා තබනට කිසිත් නැත අද
මතක පිටු අද ගිලිහිලා
ඇසු පෙම්බර වදන් අද නැත
සවන් යුග මගේ සිර වෙලා
කවි කතාවල පිටු ගනන් මම
ගලපලා ලියු අපේ ආදරේ
කොහෙ කොතැනද සැගවුනේ අද
මටත් නොකියම සිත්ඉමේ..
ඇවිද ආ ගිය මතක මංතුල
සුසුම් අඳිනා නුඹේ සෙනෙ
තවම දළුලයි ඉඳ හිටක වුව
කඳුළු ඇවිදින් නෙත් ඉමේ...
කදිම කවි පද ටිකක්..
ReplyDeleteඅපූරුයි නෙ...
ReplyDeleteඇවිද ආ ගිය මතක මංතුල
ReplyDeleteසුසුම් අඳිනා නුඹේ සෙනෙ
තවම දළුලයි ඉඳ හිටක වුව
කඳුළු ඇවිදින් නෙත් ඉමේ...
සුපිරියි .......
හරිම ලස්සන සිතිවිල්ලක්........
ReplyDeleteකාලෙකින් මේ පැත්තට ආවේ...
ReplyDelete