Friday, August 12, 2016
හඩන හිත තව පාරවන හැටි.....
රිදෙන තරටම හිත
හඩන්නට බැරි
එත් නොහඩා ඉන්න මට බැරි
මතක් අහුරක් ඇවිත් හෙමිහිට
නෙතට කඳුලක් ගෙනත් දෙන හැටි
දැනෙන තරමට නුඹ
හිනාවෙනු බැරි
එත් නුඹ‘විත් හිනාවෙන හැටි
මතක පැන් පොඳ වැටි සියොලඟ
හඩන හිත තව පාරවන හැටි.....
‹
›
Home
View web version