tag:blogger.com,1999:blog-8861752086264704172.post6750162201937842697..comments2023-09-13T02:06:11.380-07:00Comments on කළුවර හීනය: සුභ පැතුම් :)කළුවර හීනයhttp://www.blogger.com/profile/14902649603802027386noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8861752086264704172.post-83523179494597345372013-05-27T07:33:13.683-07:002013-05-27T07:33:13.683-07:00එක තත්පරයකට මම ගියා අතීතෙට!!
මෙහෙම ලියැවිලි මගේ බ...එක තත්පරයකට මම ගියා අතීතෙට!!

මෙහෙම ලියැවිලි මගේ බ්ලොගෙත් ලියැවුනු හැටි මතක් වුනා...

හිත හැදෙන, හිත පිරෙන, සතුටෙ පරිමාව වැඩිවෙන වෙනසකට.., සුබ පැතුම්!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-46451036472644771712013-05-26T22:08:29.500-07:002013-05-26T22:08:29.500-07:00මෙහෙම හිතන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි.මෙහෙම හිතන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-46659252942340716242013-05-25T21:57:10.585-07:002013-05-25T21:57:10.585-07:00ඔව් අක්කියො වෙනස් වෙමු.දුකයි තමයි.ඒත් අපිව දාල ගිය...ඔව් අක්කියො වෙනස් වෙමු.දුකයි තමයි.ඒත් අපිව දාල ගිය අය වෙනුවෙන් නෙමෙයි අපිට ආදරේ අය වෙනුවෙන් අපි අලුතෙන් වෙනස් වෙන්න ඕනනේ.අපිට ඉක්මණට කලුවර නැති ලස්සන හීනයක් ඕනේ අක්කියෝ!!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-61887006457965659512013-05-25T12:14:49.935-07:002013-05-25T12:14:49.935-07:00වෙනසක් නම් අපි හුඟක් ආදරෙන් මඟ බලන් ඉන්නවා..වෙනසක් නම් අපි හුඟක් ආදරෙන් මඟ බලන් ඉන්නවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-85150301124228382682013-05-25T05:08:13.140-07:002013-05-25T05:08:13.140-07:00ආදරය සුන්දර වරදක්ලු..වෙලාමට මං ඒක කලේ නැත්තෙ... ආදරය සුන්දර වරදක්ලු..වෙලාමට මං ඒක කලේ නැත්තෙ... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-38328682454958284752013-05-25T04:49:38.273-07:002013-05-25T04:49:38.273-07:00වෙනස් වෙන්න... සශී... අපි බලන් ඉන්නවා.. හීනෙ එළිවෙ...වෙනස් වෙන්න... සශී... අපි බලන් ඉන්නවා.. හීනෙ එළිවෙයි කියලා
Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-64775212797604617742013-05-25T03:41:28.981-07:002013-05-25T03:41:28.981-07:00හැමදාමත් කඳුළු අතරේ ඉන්නේ නැතු ව හිනා වෙන්න හිතපු ...හැමදාමත් කඳුළු අතරේ ඉන්නේ නැතු ව හිනා වෙන්න හිතපු එක නං සතුටුදායක දෙයක්. බලමුකෝ ඉදිරියට . . .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-11832904957345983882013-05-25T00:23:05.194-07:002013-05-25T00:23:05.194-07:00අනේ මන්ද මේව ගැන මොනව කියන්නද කියලා.. කොහොමත් ධනවා...අනේ මන්ද මේව ගැන මොනව කියන්නද කියලා.. කොහොමත් ධනවාදී සිතුවිල්ලකින් අවසන් කර තිබෙන එක ගැන නම් සතුටුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com