tag:blogger.com,1999:blog-8861752086264704172.post5694650846207813012..comments2023-09-13T02:06:11.380-07:00Comments on කළුවර හීනය: තවමත් මා නොදුටුව මගේම ආදරණිය අම්මා/ තාත්තා වෙත...කළුවර හීනයhttp://www.blogger.com/profile/14902649603802027386noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8861752086264704172.post-30484537639457495762013-06-27T12:09:41.718-07:002013-06-27T12:09:41.718-07:00කියවලා මගේ වයර් ෂෝට් උනා...කියවලා මගේ වයර් ෂෝට් උනා...Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවhttps://www.blogger.com/profile/15665087190697431757noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-41833919849548321502013-05-14T00:52:43.736-07:002013-05-14T00:52:43.736-07:00සුපිරිම තමා ජයවේවාසුපිරිම තමා ජයවේවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-2070703147058775482013-05-13T01:34:11.937-07:002013-05-13T01:34:11.937-07:00මට මෙහෙමත් හිතෙනවා "කතාවේ කතා නායකයා අන්ධ පුද...මට මෙහෙමත් හිතෙනවා "කතාවේ කතා නායකයා අන්ධ පුද්ගලයෙක් කියල"රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-71426901909237343862013-05-13T01:31:38.275-07:002013-05-13T01:31:38.275-07:00ඒ ප්රශ්නේ අහන්න ඕනි අම්මගෙන් නෙවෙයි..දෛවයෙන්..ඒ ව...ඒ ප්රශ්නේ අහන්න ඕනි අම්මගෙන් නෙවෙයි..දෛවයෙන්..ඒ වගේම සමාජයෙන්, මොකද ඉපදුන ගමන් මරලා දාන, පාරේ බෝක්කු වලට විසි කරලා යන අම්මෙකුට දාව නොයිපිද මෙහෙම අම්මෙකුට දාව ඉපදුන එක ගැන සතුටු වෙන්න ඕනි. සමහර විට නිර්මාණයට අනුව මට හිතෙනවා දරුවාගේ අම්ම දරුවා ඉපදෙනකොට මැරිලා කියලා...අම්මෙක් කවදාවත් තමන්ගේ ළමයාගේ බෙල්ල මිරිකලා මරලා දායි කියලා හිතන්න පුලුවන්ද..(එහෙම කරන අය ඇති, මම කිව්වේ අම්මෙක්).. ප්රශ්ණ වලට මුල "ඉපදීම" නම් ජීවිතය නැති කරගෙන "මරණය" වැළඳගෙන ඒ ප්රශ්න වලින් මිදෙන්න පුළුවන්. ඒත් ඒක ජීවිතයට බයේ පැනල යන නිවටකමක්.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-38169929234380287282013-05-12T23:50:04.521-07:002013-05-12T23:50:04.521-07:00හිතන්න වටින පණිවුඩයක්....හිතන්න වටින පණිවුඩයක්....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-40493566249152598552013-05-12T14:29:46.121-07:002013-05-12T14:29:46.121-07:00සංවේදි නිර්මාණයක්.. මොනවා කියන්නද හිතා ගන්න බෑ..සංවේදි නිර්මාණයක්.. මොනවා කියන්නද හිතා ගන්න බෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-61183226533395175082013-05-12T08:08:59.465-07:002013-05-12T08:08:59.465-07:00ඔයා හිතන විදිහ මට තේරෙනවා.ඒත් ජිවතය ජිවත් කරවන්න ඔ...ඔයා හිතන විදිහ මට තේරෙනවා.ඒත් ජිවතය ජිවත් කරවන්න ඔයා උත්සහ කරන්න ඕනේ.දුක සතුට හැමෝටම පොදුයි,අන්තිම පිළිතුර විදිහට ඔයා කියන දේට මම විරුද්දයි,අපිට ලැබෙන සමාජයේ සතුටෙන් ජිවත් වෙන්න කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ.මම හිතනවා ඔයාට හොදින් සතුටෙන් ජිවත් වෙන්න පුළුවන් කියලා.මම පාර්ථනා කරනවා සියලු දුක නැති වෙලා හොද ජිවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා.!!!nirmalhttps://www.blogger.com/profile/03527078695184691441noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-23845794392225892422013-05-12T07:49:07.787-07:002013-05-12T07:49:07.787-07:00අඩේ!! එහෙම කරන්නත් පුලුවන්ද??????අඩේ!! එහෙම කරන්නත් පුලුවන්ද??????නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-7562721456655242182013-05-12T06:51:46.068-07:002013-05-12T06:51:46.068-07:00හ්ම්ම්, හුඟක් සංවේදී ලියවිල්ලක්. මේ වගේ කතා හිතේ හ...හ්ම්ම්, හුඟක් සංවේදී ලියවිල්ලක්. මේ වගේ කතා හිතේ හිර කර ගත්ත අහිංසකයෝ කොච්චර ඇති ද . . .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-64877168272988358902013-05-12T06:11:39.173-07:002013-05-12T06:11:39.173-07:00බුකියෙත් මේක දැක්කා... සඃවේදීයි!! ප්රබන්ධයක් කියල...බුකියෙත් මේක දැක්කා... සඃවේදීයි!! ප්රබන්ධයක් කියලා විශ්වාස කරනවා.... මට තේරෙන්නෙ නෑ වෙන මොකවත්ම. :(හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-24996010502865367832013-05-12T05:58:28.543-07:002013-05-12T05:58:28.543-07:00හ්ම්ම්.... බොහොම සංවේදී ලියවිල්ලක්.....හ්ම්ම්.... බොහොම සංවේදී ලියවිල්ලක්.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-72948068496229972132013-05-12T05:17:39.572-07:002013-05-12T05:17:39.572-07:00දන්නේ නෑනේ ..........දන්නේ නෑනේ ..........Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-72287100517579695532013-05-12T02:22:41.318-07:002013-05-12T02:22:41.318-07:00මොකද දෙවියනේ මේ?මොකද දෙවියනේ මේ?Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-22517349950643389862013-05-12T01:51:51.586-07:002013-05-12T01:51:51.586-07:00ඔලුවත් එක්ක අවුල් වුනා :(ඔලුවත් එක්ක අවුල් වුනා :(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-68838299779603641642013-05-12T01:49:53.833-07:002013-05-12T01:49:53.833-07:00මාව කැරකිලා ගියා ශෂීමාව කැරකිලා ගියා ශෂීAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com