tag:blogger.com,1999:blog-8861752086264704172.post5670852203897462654..comments2023-09-13T02:06:11.380-07:00Comments on කළුවර හීනය: එත් හමුවෙමු පුරුදු සසරකකළුවර හීනයhttp://www.blogger.com/profile/14902649603802027386noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8861752086264704172.post-60627843657437695622013-09-07T08:29:51.248-07:002013-09-07T08:29:51.248-07:00මේවා කවියෙන් ඔබ්බට ගිය ගීත පදමාලාවලට බෙහෙවින් සමීප...මේවා කවියෙන් ඔබ්බට ගිය ගීත පදමාලාවලට බෙහෙවින් සමීපයි. ඒ නිසා වැඩිපුර ගිත සාහිත්‍ය ඇසුරු කරන්න ඉදිරියේ ප්‍රයෝජනයත් ගන්න පුලුවන්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-11723515282314932612013-09-07T00:47:43.030-07:002013-09-07T00:47:43.030-07:00නියමයි දිලිනි!!!!!!!!!!!!!!!නියමයි දිලිනි!!!!!!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-49377898442917068612013-09-05T08:13:14.505-07:002013-09-05T08:13:14.505-07:00අදයි ඔබගේ අඩවියට ආවේ. හරිම ලස්සනයි. කවි හරිම ලස්සන...අදයි ඔබගේ අඩවියට ආවේ. හරිම ලස්සනයි. කවි හරිම ලස්සනයි. අපේ බ්ලොග් එකේ ලින්ක් එකක් දුන්නා. දැන් හැම කවියක් ම කියවන්න පුළුවන්

කුරැටු ගෑ ගී පවුරේ අපිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-85008392320238257852013-09-04T10:09:17.871-07:002013-09-04T10:09:17.871-07:00එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා
:(එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා

:(වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-5860067779752852552013-09-04T09:27:23.526-07:002013-09-04T09:27:23.526-07:00සීත නුබ මට කඳුළු වෙසඟින්....
මගේ නෙතු අග පරවෙලා.....
සීත නුබ මට කඳුළු වෙසඟින්....
මගේ නෙතු අග පරවෙලා...
මතක මංපෙත් දවා අළුකර.....
අපේ සෙනෙහස මියැදිලා....

හුස්ම හිරවී හදින් රිදුමන්...
ආදරේ අද නුබ සලා....
තනිව හිඳී නුබේ, නුබේ සිත ළඟ...
මතක අස්සේ මියැදිලා....

සසර දුර මග යනෙන ගමනක,...
නුබම මා හට නැතිකළා...
හමුවන්න බෑ මට පුරුදු නෑ නුබ....
ඇගෙ ලඟ මා තනිකලා.....

මියැදෙන්න බෑ මට එදා මතකය....
තාම හිත අස්සේ තියා....
අළු උනා ඒ අපේ පෙම හැම...
නුබව මියැදී නැතිකළා....

Bora Diyaka Induwara Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-30076603370089055492013-09-04T07:23:39.002-07:002013-09-04T07:23:39.002-07:00හා ! :)හා ! :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-74595638924577319862013-09-04T00:55:14.247-07:002013-09-04T00:55:14.247-07:00ඇඅ දේසා කිව්ව තැන වගේම
//හමුවෙලා එක්වෙන්න සසරේ
පි...ඇඅ දේසා කිව්ව තැන වගේම
//හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා//
මේ දෙපේලියෙ අපි කියන පදේ වැඩියි වගේ පේනවා

තාලයට කියද්දි පුංචි වැඩියක් පේනවා..

අදහස ලස්සනයි වෙනද වගේම :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-69534758003363904332013-09-04T00:11:00.797-07:002013-09-04T00:11:00.797-07:00ආ ඔව් තමයි. ලස්සණ යි කවි පෙළ.ආ ඔව් තමයි. ලස්සණ යි කවි පෙළ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8861752086264704172.post-3468801282385674572013-09-03T23:40:32.076-07:002013-09-03T23:40:32.076-07:00අතන “නුඹ මතක පිටුවක් වෙලා“ වගේ උනා නං විරිත හරියනව...අතන “නුඹ මතක පිටුවක් වෙලා“ වගේ උනා නං විරිත හරියනවා නේද... අගනා අදහසක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com