Wednesday, August 6, 2014

ආදරේ සිල් සුවඳ දැනිලා

මේ තරම් 'දුක්'බරම වුන

සුසිනිදු නුඹෙ සිත සුසුම් රැල්
උහුල ගන්නට නොහැකි තරමට
වළකුළු මත හෙමින් තවරා
අරන් යන්නට නොහැකි දිනයක
හදේ ලියැවුන දුක්'බරම' කවියක්
තවම සුසුමන් හෙලයි නොදැනිම
ආදරේ සිල් සුවඳ සොයලා.

- කළුවර හීනය-

3 comments:

  1. ආදරේ සිල් සුවඳ අභියස
    ප්‍රේමයේ වන උයන් තෙර හිඳ
    ජීවිතේ සුව සොයා යන්නට
    සිල් සුවඳ නිති තනි රකීවිද....

    ReplyDelete
  2. ආදරයෙ සිල් සුවඳ....කොච්චර ලස්සන පද ටිකක්ද.......

    ReplyDelete
  3. ආදරේ සිල් සුවද....

    සිරාවටම ගති..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?