Wednesday, March 6, 2013

සුභ උපන්දිනයක් අම්මේ


පිපි අරවින්ද කුසුමක තැවරු වත්සුනු සුවඳ
මන්මත් කලා නහවා නුඹේ සෙනෙහෙ නඳ
නහවා කිරෙන් හැරවුනු රතු රුධිර කඳ
අම්මා නුඹයි ජිවය නිති මට දුන්න සඳ

සඳ දිය දෙව්ව සේ නැග ආ සෙනෙහෙ තුල
හද ගැබ අරණ මත හිනැහෙන පියුම් මල
නහවයි සුවඳ ධහරෙන් මා සුවඳ කල
අම්මා නුඹයි මා සැනසුව හද දිවිය විල
 
 
-----------------------------------------------
 47 වෙනි උපන් දිනය සමරන මගෙම ආදරණිය අම්මාට වාසනාවන්ත නිරොගිමත් සුභම සුභ උපන්දිනයක්


6 comments:

  1. ඔබේ ආදරණිය අම්මාට සුභම සුභ උපන් දිනයක් වේවා කියල ඔන්න නාඩියා ප්‍රර්ථනා කරනවා!
    අම්මා තමයි අපේ ලෝකේ රැජින!

    ReplyDelete
  2. ගෑණු ළමයෙක්ගෙ ජීවිතයෙ හොදම මිතුරිය සහෝදරිය තමයි අම්මා.ඔයා එකග වෙයි කියලා හිතෙනවා.... අම්මාට සුබ උපන්දිනයක් පැතූ බව කියන්න අක්කියෝ..

    ReplyDelete
  3. ඔයාගේ අම්මට සුභම සුභ උපන්දිනයක් පතනවා මමත්

    ReplyDelete
  4. මමත් ඔයාගේ අම්මට හදවතින්ම සුභම සුභ උපන් දිනයක් කිව්වා කියන්න...

    ReplyDelete
  5. ඔයාගෙ අම්මට සුභ උපන් දිනයකට මගෙනුත් සුභ පැතුම්..චුට්ටක් පරක්කුයි හැබැයි :)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?